වසර දෙකකට පෙර බදුරලියේදී පැහැර ගැනීමට ලක්වූ දස හැවිරිදි දැරියක්, අද කුරුවිට වතු නිවාසයක සිටියදී සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, 8 වැනි වියේදී පැහැර ගැනීමට ලක් වූ දැරිය වසර දෙකක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.
මෙම දැරිය 2010 වසරේ දෙසැම්බර් 01 වැනි දින අපයෝජනයට ලක්වු බවට බදුරලිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව ද පොලීසිය පැවසීය.
මෙම දැරිය පැහැර ගනු ලැබූ පුද්ගලයා මේ වන විට පලා ගොස් තිබේ.
දැරියගේ මව නොමැති අතර ඇගේ පියා රෝහල්ගතව සිටියදී, ඔහු බැලීමට රැගෙන යන බව පවසා, සැකකරු මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ, වෛද්‍ය පරික්ෂණයට යොමු කිරීම සඳහා දැරිය රත්නපුර රෝහල වෙත යවා ඇති බවයි.

jir follg fmr nÿr,sfha§ meyer .ekSug ,lajQ oi yeúßÈ oeßhla" wo l=reúg j;= ksjdihl isáh§ fidhd f.k ;sfí'
fmd,Sish i|yka lf<a" 8 jeks úfha§ meyer .ekSug ,la jQ oeßh jir folla ;siafia ,sx.sl wmfhdackhg ,laj we;s njhs'
fuu oeßh 2010 jif¾ foieïn¾ 01 jeks Èk wmfhdackhg ,lajq njg nÿr,sh fmd,Sishg meñ‚,a,la ,eî we;s nj o fmd,Sish mejiSh'
fuu oeßh meyer .kq ,enQ mqoa.,hd fï jk úg m,d f.dia ;sfí'
oeßhf.a uj fkdue;s w;r wef.a mshd frday,a.;j isáh§" Tyq ne,Sug /f.k hk nj mjid" iellre fuu oeßh meyerf.k f.dia we;s nj fmd,Sish mejiSh'
fmd,Sish mejiqfõ" ffjoH mßlaIKhg fhduq lsÍu i|yd oeßh r;akmqr frday, fj; hjd we;s njhs'

Post a Comment