Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ දක්‍ෂ යොවුන් රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගටය. ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රංගනය උදෙසාය. 

උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්‍රකටය. උදයන්ති අපගේ සිනමා ක්ෂේත්‍රයට පායා එන තරුවක් වැනිය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ උදයන්ති සමඟ කළ කතාබහ වෙනුවෙනි.

දෙරණ සිනමා සම්මානය ලැබුණු මොහොතේ ඔබට මොකද හිතුණේ කියල මුලින්ම කියන්න...? මේ වනවිට මම රඟපාලා තියෙන්නෙ සිනමා නිර්මාණ කීපයක පමණයි. ‘සිංහාවලෝකනය’, ‘මහින්දාගමනය’, ‘කලර්’, ‘භවතරණය’ ඒ සිනමා නිර්මාණ. ‘භව තරණය’ චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ ළඟදි. දෙරණ සිනමා උලෙළේදි මට ලැබුණේ මගේ පළමු සිනමා සම්මානය. ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ, මට සම්මානයක් ඇති කියලා. ඒ සම්මානය ගන්න වේදිකාවට යද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේ ම මීටත් වඩා හොඳම, කැපවීමකින් රංගන කටයුතුවල යෙදෙන්න ඕන කියන හැඟීම මට ඒ වෙලාවෙ ඇති වුණා. ඒ සම්මානය මගේ රංගන ජීවිතයට ලොකු ආලෝකයක්.




මේ දවස්වල ඔබ දායක වී සිටින නිර්මාණ මොනවාද? මේ දවස්වල ‘පබලු පාලම’, ‘යර්ස් මැඩම්’, පිනි වැස්සක්’ යන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු “කලර්” චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. කොහොමද හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවද එහි රංගනයට? ’කලර්’ චිත්‍රපටයේ චරිතවල නම් නෑ. මම නිරූපණය කරන චරිතය උපතින් තරමක් දිළිඳු චරිතයක්. ඇය පොහොසත් තරුණයකුට ආදරය කරනවා. ඒ තරුණයාත් ඇයට ගොඩක් ආදරය කරනවා. තරුණ වියේදී හදවතින්ම ආදරය කරලා ඔවුන් එක් නොවුණත් ඔවුන් අතරේ තිබුණු ආදරය මැරෙන තෙක් ම අමතක වෙන්නේ නෑ. වයසට ගියත් ඒ ආදරය අමතක කරන්න බෑ. මගේ චරිතය තම පෙම්වතාට හදවතින්ම ආදරය කරන චරිතයක්. සමාජයේ මුල්බැසගෙන තිබෙන දෙයක් තමයි සල්ලි තිබෙන පුද්ගලයින්ගේ සිත් තුළ අවංක ආදරයක් නැතැයි කියන එක. ඒක එසේ නොවන බව ‘කලර්’ චිත්‍රපටයේ මගේ සහ මගේ පෙම්වතාගෙ චරිතවලින් පැහැදිලි වෙනවා. මගේ පෞද්ගලික අදහසත් ඒකයි. අවංක ආදරයට මුදල් හදල්, බලය කිසිම බලපෑමක් නොකරන බවයි මම හිතන්නෙ. ‘කලර්’ චිත්‍රපටයේ මගේ රංගනය ගැන ගොඩක් දෙනෙක් මට හොඳ කිව්වා. ඒ ගැන මට සතුටුයි.

පසුගිය දවස්වල ඔබ එකදිගටම රූපගත කිරීම්වල සිටියා නේද? ඔව්. ඒ දේවින්ද කෝන්ගහගේ කියන තරුණ දක්ෂ නර්මාණකරුවාගේ චිත්‍රපටයේ සහ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට. ඒ ‘භව තරණය’ චිත්‍රපටය සහ ‘භව සිද්ධාන්ත’ ටෙලිනාට්‍යය. මේ තමයි එකම පසුතලයක එකවර නිර්මාණය වුණු පළමු චිත්‍රපටය සහ ටෙලිනාට්‍යය. මම හිතනව මේ නිර්මාණවලට දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සුවිශේසී අවස්ථාවක් කියලා. මේ චිත්‍රපටයට සහ ටෙලිනාට්‍යයට තේමාව වෙලා තියෙන්නෙ එකම කතාවක්. එය එක්දහස් අටසිය ගණන්වල ඉඳල දිගහැරෙන කතාවක්. මෙම එක් එක් නිර්මාණයක චරිත 4 ක් නිරූපණය කරනවා. මේවා බෞද්ධ දර්ශනය තේමා කර ගනිමින් නිර්මාණය වුණු නිර්මාණ. මාස 8 ක් පමණ නුවර, මාතලේ, අනුරාධපුරය, කොළඹ කියන ප්‍රදේශවල එහි රූපගත කිරීම් සිදුකළා.

ඒ කාලය තුළ ඔබ වෙනත් නිර්මාණයකට ගියේ නැතිද? ඔව්. කිසිම නිර්මාණයක් මම ඒ කාලය තුළ බාර ගත්තේ නෑ. එසේ සම්පූර්ණ අවධානය යොමු කළේ ඒ නිර්මාණයට. මගේ ෆෝන් එක පවා මම නවාතැනේ දාලයි ගියේ. මේ කාලයේ නිර්මාණය වන බිස්නස් ටෙලිනාට්‍ය අතරේ ‘භවතරණය’ වැනි නිර්මාණ කෙරෙනවා අඩුයි. ඉතින් එවැනි චරිතයක් ලැබුණාම මම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා.
miq.shod ksudjqKq m<uq forK iskud iïudk Wf,f<a jif¾ keÕS tk ks<shg ysñ iïudkh ysñ jQfha ola‍I fhdjqka rx.k Ys,amskS Wohka;s l=,;=x.gh' ta ‘uyskaod.ukh’ Ñ;%mgfha rx.kh Wfoidh'

Wohka;s wmg isák olaI rx.k Ys,amskshls' tfiau weh fl<ska l;d lrk ld iuÕ;a iqyoj isák ks<shl f,i o m%lgh' Wohka;s wmf.a iskud lafIa;%hg mdhd tk ;rejla jeksh' wo ‘;rejla iuÕ jrejla’ úfYaIdx.h fjkajkafka Wohka;s iuÕ l< l;dny fjkqfjks'
forK iskud iïudkh ,enqKq fudfydf;a Tng fudlo ys;=fKa lsh, uq,skau lshkak'''@

fï jkúg uu rÕmd,d ;sfhkafk iskud ks¾udK lSmhl muKhs' ‘isxydjf,dalkh’" ‘uyskaod.ukh’" ‘l,¾’" ‘Nj;rKh’ ta iskud ks¾udK' ‘Nj ;rKh’ Ñ;%mgfha jev wjika jqfKa <ÕÈ' forK iskud Wf,f<aÈ ug ,enqfKa uf.a m<uq iskud iïudkh' we;af;ka u uu fldfy;au ys;=fõ keye" ug iïudkhla we;s lsh,d' ta iïudkh .kak fõÈldjg hoa§ ug f,dl= i;=gla oekqKd' ta jf.a u óg;a jvd fyd|u" lemùulska rx.k lghq;=j, fhfokak ´k lshk yeÕSu ug ta fj,dfj we;s jqKd' ta iïudkh uf.a rx.k Ôú;hg f,dl= wdf,dalhla'

fï ojiaj, Tn odhl ù isák ks¾udK fudkjdo@

fï ojiaj, ‘mn¨‍ md,u’" ‘h¾ia uevï’" msks jeiaila’ hk fg,skdgHj, rEm.; lsÍïj,g iyNd.s fjkjd'

Tn rx.kfhka odhl jqKq —l,¾˜ Ñ;%mgh fï ojiaj, ;sr.; fjkjd' fldfyduo fyd| fma%laIl m%;spdr ,efnkjo tys rx.khg@

’l,¾’ Ñ;%mgfha pß;j, kï kE' uu ksrEmKh lrk pß;h Wm;ska ;rula È<s÷ pß;hla' weh fmdfydi;a ;reKhl=g wdorh lrkjd' ta ;reKhd;a wehg f.dvla wdorh lrkjd' ;reK úfha§ yoj;skau wdorh lr,d Tjqka tla fkdjqK;a Tjqka w;f¾ ;snqKq wdorh uefrk f;la u wu;l fjkafka kE' jhig .sh;a ta wdorh wu;l lrkak nE' uf.a pß;h ;u fmïj;dg yoj;skau wdorh lrk pß;hla' iudcfha uq,aneif.k ;sfnk fohla ;uhs i,a,s ;sfnk mqoa.,hskaf.a is;a ;=< wjxl wdorhla ke;ehs lshk tl' tal tfia fkdjk nj ‘l,¾’ Ñ;%mgfha uf.a iy uf.a fmïj;df. pß;j,ska meyeÈ,s fjkjd' uf.a fm!oa.,sl woyi;a talhs' wjxl wdorhg uqo,a yo,a" n,h lsisu n,mEula fkdlrk njhs uu ys;kafk' ‘l,¾’ Ñ;%mgfha uf.a rx.kh .ek f.dvla fofkla ug fyd| lsõjd' ta .ek ug i;=gqhs'

miq.sh ojiaj, Tn tlÈ.gu rEm.; lsÍïj, isáhd fkao@

Tõ' ta foaúkao fldaka.yf.a lshk ;reK olaI k¾udKlrejdf.a Ñ;%mgfha iy fg,skdgHfha rEm.; lsÍïj,g' ta ‘Nj ;rKh’ Ñ;%mgh iy ‘Nj isoaOdka;’ fg,skdgHh' fï ;uhs tlu miq;,hl tljr ks¾udKh jqKq m<uq Ñ;%mgh iy fg,skdgHh' uu ys;kj fï ks¾udKj,g odhl fjkak ,eîu uf.a rx.k Ôú;fha iqúfYaiS wjia:djla lsh,d' fï Ñ;%mghg iy fg,skdgHhg f;audj fj,d ;sfhkafk tlu l;djla' th tlaoyia wgish .Kkaj, b|, È.yefrk l;djla' fuu tla tla ks¾udKhl pß; 4 la ksrEmKh lrkjd' fïjd fn!oaO o¾Ykh f;aud lr .ksñka ks¾udKh jqKq ks¾udK' udi 8 la muK kqjr" ud;f,a" wkqrdOmqrh" fld<U lshk m%foaYj, tys rEm.; lsÍï isÿl<d'

ta ld,h ;=< Tn fjk;a ks¾udKhlg .sfha ke;so@

Tõ' lsisu ks¾udKhla uu ta ld,h ;=< ndr .;af;a kE' tfia iïmQ¾K wjOdkh fhduq lf<a ta ks¾udKhg' uf.a f*daka tl mjd uu kjd;efka od,hs .sfha' fï ld,fha ks¾udKh jk ìiakia fg,skdgH w;f¾ ‘Nj;rKh’ jeks ks¾udK flfrkjd wvqhs' b;ska tjeks pß;hla ,enqKdu uu ta fjkqfjka Wmßufhka lem fjkjd'

miq.sh ld,h ;=< Tn ft;sydisl jf.au óg wjqreÿ .Kkdjlg biair ld,h miqìï lrf.k l< ks¾udK lSmhlgu odhl jqKd fkao@

oeka tlÈ.g yefok fg,skdgH .ek Tfí woyi fudllao@

oeka yefok fndfyduhla fg,skdgH ks¾udK fkfuhs' uu;a miq.sh ldf, Thjf.a fg,skdgH, rÕmEjd' kuq;a wdmiq yeß n,oaÈ lk.dgq ysf;kj' yenehs i,a,s kï yïn jqKd' fï fg,skdgHj,ska w¨‍;a msßilg wjia:d ,efnkjd' tal fyd|hs' kuq;a fï fg,skdgHj, rÕmEfuka Ys,amSkagj;a tajd ne,Sfuka fma%laIlhskagj;a we;s jevla kE' uu ys;kafk lafIa;%fha lsishï ia:djrhla f.dvkÕd.;a Ys,amSka fïjdg fkdhd hq;=hs' ta jf.a u uu ys;kj fma%laIlhska <Õ§u fï fg,skdgH m%;slafIam lrhs lsh,d'

Tng fg,skdgHhla ksIamdokh lrkak n,dfmdfrd;a;=jla ke;so@

uu lf<d;a lrkafk fyd| ks¾udKhla' wo ;sfhk nd, fg,skdgH /,a, ksid kd<sldj, fyd| ks¾udKhlg bv ,nd.ekSu wudrehs' ta ksid oekau fg,skdgHhla ksIamdokh lrkak n,dfmdfrd;a;=jla kE'

l,dj ;=< Tfí bÈß n,dfmdfrd;a;=@

wfYdal y|.u" m%ikak chfldä jeks ks¾udKlrejkaf.a lD;skaj,g odhlùfï wdYdjla ug ;sfhkjd' ta jf.au ñksiqkag oefkk rx.khka bÈßm;a lrñka lafIa;%fha /£ bkakhs n,dmdfrd;a;=j'

Ôú;h ;=< Tng n,dfmdfrd;a;= b,lal f.dvla we;s fkao@

keye' uf.a Ôúf;a f,dl= n,dfmdfrd;a;= kE' wo oji mgka .;a;du ta oji we;=<; lrkak ;sfhk foaj,a fyd¢ka lrkj' fyg fudkj fjhso lsh, uu okafk kE' uefrkf;la uu uf.a Ôú;hg w;aoelSï tl;= lrkjd' wo uereK;a uu yßu i;=áka bkafk'

Wmqgd .ekSu - is¨‍ñK
idlaÉPd lf,a .dñŒ iqika;
PdhdrEmh - bkaÈl u,a,jwdrÉÑ

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements