"කව්ද කතා කරන්නේ.... ඔව් සෝභිත හාමුදුරුවො තමයි. රට යන එක හරියන්න වැඩක් කරවා ගන්න.... වයස කීයද?.... ඇයි රට යන්න හදන්නේ.... මගේ පුද්ගලික ලේකම් වෙන්න පුළුවන්..... හොඳ පඩියක් ඉන්න බංගලාවක්... ලෙඩට දුකට ප්‍රයිවට් හොස්පිට්ල්.... ඔයාගේ ටෙලිෆෝන් නොම්බරය දෙන්න."
"හලෝ මං මේ නිකන් කතා කලේ... ඉක්මනට එන්න මේ ජොබ් එකට වෙනත් කෙනෙක් එන්න ඉස්සර.... ජීවිතේ කියන්නෙ විඳවන්න තියෙන එකක් නෙවි. විඳින්න තියෙන එකක්.... මම නිතර පිටරට යනවා.... මාත් එක්ක යන්න වුනත් පුළුවන්.... කොළඹ කෝටි ගාණක ගෙයක් නිකන් වහල දාලා තියෙනවා.... තේ වත්තක් තියෙනවා.... මං පාවිච්චි කරන වාහනේ කෝටි එකහමාරක් විතර වෙනවා.... අයියෝ ඔයාට අතට අහුවෙච්ච දේ කටට දාගන්න පින නෑ වගේ... හෙටම එන්න මේ ජොබ් එකට.... "
"හලෝ මං මේ නිකන් කතා කලේ.... හෙට එනවා නේද?.... රට රටවල යන්න ඕන නෑ මෙහේ හොඳට ඉන්න පුළුවන්.... ෆන් එකේ ඉන්න පුළුවන්.... දරුවො හදන්න ඒවා මේවා ඕනේ නෑ... තරුණ කාලේ හොඳට ෆන් ගන්න ඕන .... කොහොමද ඇඟ මහතද කෙට්ටුද?..... මහතනම් තමයි වැඩිය හොඳ.... පපුව එහෙම කොහොමද? මහතට තියෙනවද? ආ කමක් නෑ..... ඒවා මහත් කර ගන්න පුළුවන්.... එන්න හෙටම එන්න.... කන්දක් නැග්ගොත් ඉතින් පල්ලමක් තමයි..... "
මේ අපේ හිතලු හෝ ගොතන ලද වදන් නොවේ. අන්කොක්කාවල සෝභිත හෙවත් ඒ. සෝභිතගේ වදන්ය.
Neth FM බැලුම්ගල වැඩ සටහන මගින් චීවරධාරියෙක් ලෙස පෙනී සිටි රුවන්වැල්ලේ සෝභිත හෙවත් සුනිල් ශාන්ත විසින් යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම් කරනා මුවාවෙන් දුකට පත් වූවන් අන්තයටම සූරා කා ඇති අයුරු සාක්ෂි සහිතව හෙළිදරව් කරන ගනී.
පිට රටක රැකියාවක් පතන තරුණියක් ලෙස පෙනී සිටි බැලුම්ගල සාමාජිකාවක් මගින් ඔවුන් සූක්ෂම ලෙස මොහුගේ කාමුක ඇතුල් පැත්ත පිළිබඳවද තොරතුරු අනාවරණය කර ගත්තේය.
සිවුරු පොරවාගෙන මහා සංඝ රත්නයටත්, බුද්ධාගමටත්, අහිංසක කාන්තාවන්ට හා මුළු මහත් සමාජයටත් මහා අපහාසයක් කරන ලද මෙම ව්‍යාජ චීවරධාරියාගේ වෙස් මුහුණ ගැලවීමට නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සමත් විය.
මොහුගේ මුදල්වලට කෑදර වූ සමහර වෙසඟනන්, සමහර ගැහැණුන් හා සමහර නිළියන් මොහුට අයත් විවධ ස්ථානවල රැය පහන් කරද ඇත. තතු දත් අය අතර මේවා පුසිද්ධ රහස් වන අතර සමහර වෙබ් අඩවි මගින් ඒ පිළිපඳව යම් ඉඟි පලකර ඇත. සදාචාරයට පටහැනි හෙයින් අපි ඒවා නිශ්චිතව ආරංචි මගින් හෝ ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇත.
නමුත් එසේ කළහොත් එම නිළියන්ද "මෙන්න අහිංසක අපිට මඩ ගහනවෝ.... මේවා තහනම් කරන්න කවුරුත් නැද්දෝයි...." කෑ මොර දෙනු ඇත.
ගින්නක් නොමැතිව දුමක් නොනඟිනවා සේ එවන් ආරංචි පුවත් සපයන වෙබ් අඩවිවල අඩු වැඩි වශයෙන් සත්‍ය අංගුවන බව අපි ඉඳුරාම කියමු. ගණිකා වෘත්තිය හෝ අස්වාභාවික ලිංගික ක්‍රියාවන් අප රටේ ව්‍යවස්ථාවෙන් හෝ සමාජයෙන් අනුමත නොකරන හෙයින් පුවත් සපයන්නන්ට මේවා හොඳ මාතෘකා වේ. එබැවින් මෙවන් නොහොඹිනා ක්‍රියාවන්ට දායක නොවී සිටීම එසේ අනෙකාට වැරදි පැටවීමට වඩා ඇඟට ගුණදායක බව අපි තරයේ සිහිපත් කර සිටිමු.
පහත ඇති එම බැලුම්ගල වැඩසටහන් ඔබටත් අසන්න පුළුවන්.

˜lõo l;d lrkafka'''' Tõ fidaNs; yduqÿrefjd ;uhs' rg hk tl yßhkak jevla lrjd .kak'''' jhi lSho@'''' wehs rg hkak yokafka'''' uf.a mqoa.,sl f,alï fjkak mq¿jka''''' fyd| mähla bkak nx.,djla''' f,vg ÿlg m%hsjÜ fydiamsÜ,a'''' Thdf.a fg,sf*daka fkdïnrh fokak'˜
˜yf,da ux fï kslka l;d lf,a''' blaukg tkak fï fcdí tlg fjk;a flfkla tkak biair'''' Ôúf;a lshkafk ú|jkak ;sfhk tlla fkú' ú¢kak ;sfhk tlla'''' uu ks;r msgrg hkjd'''' ud;a tlal hkak jqk;a mq¿jka'''' fld<U fldaá .dKl f.hla kslka jy, od,d ;sfhkjd'''' f;a j;a;la ;sfhkjd'''' ux mdúÉÑ lrk jdyfka fldaá tlyudrla ú;r fjkjd'''' whsfhda Thdg w;g wyqfjÉp foa lgg od.kak msk kE jf.a''' fygu tkak fï fcdí tlg'''' ˜
yf,da ux fï kslka l;d lf,a'''' fyg tkjd fkao@'''' rg rgj, hkak ´k kE fufya fyd|g bkak mq¿jka'''' *ka tfla bkak mq¿jka'''' orefjd yokak tajd fïjd ´fka kE''' ;reK ldf,a fyd|g *ka .kak ´k '''' fldfyduo weÕ uy;o flÜgqo@''''' uy;kï ;uhs jeäh fyd|'''' mmqj tfyu fldfyduo@ uy;g ;sfhkjo@ wd lula kE''''' tajd uy;a lr .kak mq¿jka'''' tkak fygu tkak'''' lkaola ke.af.d;a b;ska m,a,ula ;uhs''''' ˜
fï wfma ys;¨ fyda f.d;k ,o joka fkdfõ' wkafldlaldj, fidaNs; fyj;a ta' fidaNs;f.a jokah'
Neth FM ne¨ï., jev igyk u.ska ÖjrOdßfhla f,i fmkS isá rejkaje,af,a fidaNs; fyj;a iqks,a Ydka; úiska hka;% uka;% jYS .=relï lrkd uqjdfjka ÿlg m;a jQjka wka;hgu iQrd ld we;s whqre idlaIs iys;j fy<sorõ lrk .kS'
msg rgl /lshdjla m;k ;re‚hla f,i fmkS isá ne¨ï., idudðldjla u.ska Tjqka iQlaIu f,i fudyqf.a lduql we;=,a me;a; ms<sn|jo f;dr;=re wkdjrKh lr .;af;ah'
isjqre fmdrjdf.k uyd ix> r;akhg;a" nqoaOd.ug;a" wysxil ldka;djkag yd uq¿ uy;a iudchg;a uyd wmydihla lrk ,o fuu jHdc ÖjrOdßhdf.a fjia uqyqK .e,ùug fk;a t*a tï ne¨ï., lKavdhu iu;a úh'
fudyqf.a uqo,aj,g lEor jQ iuyr fjiÕkka" iuyr .eyeKqka yd iuyr ks<shka fudyqg wh;a újO ia:dkj, /h myka lro we;' ;;= o;a wh w;r fïjd mqisoaO ryia jk w;r iuyr fjí wvú u.ska ta ms<sm|j hï bÕs m,lr we;' iodpdrhg mgyeks fyhska wms tajd ksYaÑ;j wdrxÑ u.ska fyda bÈßm;a fkdlsÍug ;SrKh lr we;'
kuq;a tfia l<fyd;a tu ks<shkao ˜fukak wysxil wmsg uv .ykfjda'''' fïjd ;ykï lrkak ljqre;a keoafodahs''''˜ lE fudr fokq we;'
.skakla fkdue;sj ÿula fkdkÕskjd fia tjka wdrxÑ mqj;a imhk fjí wvúj, wvq jeä jYfhka i;H wx.=jk nj wms b÷rdu lshuq' .‚ld jD;a;sh fyda wiajdNdúl ,sx.sl l%shdjka wm rfÜ jHjia:dfjka fyda iudcfhka wkqu; fkdlrk fyhska mqj;a imhkakkag fïjd fyd| ud;Dld fõ' tneúka fujka fkdfydôkd l%shdjkag odhl fkdù isàu tfia wfkldg jerÈ megùug jvd weÕg .=Kodhl nj wms ;rfha isysm;a lr isáuq'
my; we;s tu ne¨ï., jevigyka Tng;a wikak mq¿jka'

Balumgala 2011-07-25 Ruwanwelle Sobitha -Part 01
Balumgala 2011-07-25 Ruwanwelle Sobitha -Part 02

Post a Comment