Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements


ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ රුවන්වැල්ලේ සෝභිත හෙවත් සුනිල් ශාන්ත නැමැත්තා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට කෑගල්ල මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 20 ක සිරදඬුවමක් අද නියම කළේය.
කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය නියෝග කළේ, දූෂණයට ලක්වූ තරුණියට වරදකරුවන් තිදෙනාම රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවිය යුතු බවයි.

මීට අමතරව ඔවුන්ට විසි දහස බැගින් දඬ මුදල් ද නියම කෙරිණ.

2005 වර්ෂයේ බුලත්කොහුපිටිය, තේවත්තකදී එම තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබ තිබේ.

20 වසර බැගින් සිරදඬුවම් නියමවූ අනෙක් දෙදෙනා වන්නේ අදාළ තරුණියගේ මාමා හා නැන්දණියයි.
ia;%S ¥IK fpdaokdjlg jrolre jQ rejkaje,af,a fidaNs; fyj;a iqks,a Ydka; keue;a;d we;=¿ mqoa.,hska ;sfofkl=g lE.,a, uydêlrKh nrm;, jev iys; jir 20 l isro~qjula wo kshu lf<ah'

lE.,a, uydêlrK úksiqre fïkld úf–iqkaor fufkúh ksfhda. lf<a" ¥IKhg ,lajQ ;re‚hg jrolrejka ;sfokdu remsh,a ,laI fol ne.ska jkaÈ f.úh hq;= njhs'

óg wu;rj Tjqkag úis oyi ne.ska o~ uqo,a o kshu flßK'

2005 j¾Ifha nq,;afldyqmsáh" f;aj;a;l§ tu ;re‚h ¥IKh lsÍu iïnkaOfhka kS;sm;sjrhd úiska ú;a;slrejkag tfrysj wêfpdaokd f.dkqlrkq ,en ;sfí'

20 jir ne.ska isro~qjï kshujQ wfkla fofokd jkafka wod< ;re‚hf.a udud yd kekao‚hhs'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements