Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

දයාසිරි ජයසේකර අපි කවුරුත් හඳුනනවා. ඔහු චතුර කථිකත්වයක් තිබෙන දේශපාලකයෙක් බව බොහෝ දෙනෙක් දන්නවා. අපේ රටේ තියෙන බොහොමයක් රූපවාහිනී නාලිකාවලට දේශපාලන සාකච්ඡා සඳහා දයාසිරි හොඳ වටිනාකමක් ලබා දීලා තිබෙනවා. ඔහුගේ කතා විලාශය, තර්ක විතර්ක ඉදිරිපත් කරන ආකාරයට සැළකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් කැමැත්ත දක්වනවා.

මෙතරම් ආකර්ශනයක් ජනප්‍රියත්වයක් ඇතිවීමට දයාසිරිට දේශපාලනයේ ඇති පලපුරුද්ද හා දැනුමට අමතරව තම වෘත්තීමය නීති ක්ෂේත්‍රයේ ඇති පරිචයත් සහජයෙන් ලත් කලා හැකියාවත් ඉවහල් වුනා කිව්වොත් වැරදි නැහැ.

සහජයෙන් ලත් දයාසිරිගේ කලා හැකියාවන් ඔහු මෙරට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ගායකයෙක් ලෙස විවිධ අවස්ථාවලදී පෙන්නා තිබෙනවා.  මෑතකදී දයාසිරි ඔහුගේම ගීතයක් නිර්මාණය කරමින් ගායන ක්ෂේත්‍රයටද පිවිසියා. දැන් එය අන්තර්ජාලය හරහා රස විඳින්න පුළුවන්.

සංසාරේ ආලේ සිනා.... යන දයාසිරිගේ අලුත් ගීතයේ පද රචනය ශෙයාන් ගලහිටියාවගෙන් වන අතර සංගීතය හා රූප රචනය සචිත් පීරිස්ගෙනි.

මෙසේ ගීතයක් නිර්මාණය කිරීමට දයාසිරිගේ කාලයක ඉඳන් තිබුන බලාපොරොත්තුවක් වුවත් එය එළිදක්වන්න යම් කාලයක් ගත වුන පවත් දයාසිරි පවසනවා. ඔහු කුඩා කාලයේදී සිටම ගීත ගයා ඇති බවත් විශ්වවිද්‍යාලයේදීත් පූර්විකා කියලා ප්‍රසංගයකුත් පවත්වලා තියෙනවා.

කෙසේ නමුත් වෘත්තීය ගායකයෙක් වීමට ඔහුගේ අපේක්ෂාවක් නොමැති බව හා දේශපාලන වේදිකාවලදි සින්දු කියන්න කැමැත්ක් නැති බවත් දයාසිරි පවසනවා.



දයාසිරි ජයසේකරගේ නවතම මියුසික් වීඩියෝ එක නරඹන්න.
sohdisß chfialr wms ljqre;a y÷kkjd' Tyq p;=r lÓl;ajhla ;sfnk foaYmd,lfhla nj fndfyda fofkla okakjd' wfma rfÜ ;sfhk fndfyduhla rEmjdyskS kd,sldj,g foaYmd,k idlÉPd i|yd ohdisß fyd| jákdlula ,nd §,d ;sfnkjd' Tyqf.a l;d ú,dYh" ;¾l ú;¾l bÈßm;a lrk wdldrhg ie<lsh hq;= fma%laIl msßila leue;a; olajkjd'

fu;rï wdl¾Ykhla ckm%sh;ajhla we;sùug ohdisßg foaYmd,kfha we;s m,mqreoao yd oekqug wu;rj ;u jD;a;Suh kS;s lafIa;%fha we;s mßph;a iycfhka ,;a l,d yelshdj;a bjy,a jqkd lsõfjd;a jerÈ keye'
iycfhka ,;a ohdisßf.a l,d yelshdjka Tyq furg rEmjdyskS udOH Tiafia fma%laIlhkag .dhlfhla f,i úúO wjia:dj,§ fmkakd ;sfnkjd'  uE;l§ ohdisß Tyqf.au .S;hla ks¾udKh lrñka .dhk lafIa;%hgo msúishd' oeka th wka;¾cd,h yryd ri ú¢kak mq¿jka'

ixidf¾ wdf,a iskd'''' hk ohdisßf.a w¨‍;a .S;fha mo rpkh fYhdka .,ysáhdjf.ka jk w;r ix.S;h yd rEm rpkh iÑ;a mSßiaf.ks'

fufia .S;hla ks¾udKh lsÍug ohdisßf.a ld,hl b|ka ;snqk n,dfmdfrd;a;=jla jqj;a th t<solajkak hï ld,hla .; jqk mj;a ohdisß mjikjd' Tyq l=vd ld,fha§ isgu .S; .hd we;s nj;a úYajúoHd,fha§;a mQ¾úld lsh,d m%ix.hl=;a mj;aj,d ;sfhkjd'

flfia kuq;a jD;a;Sh .dhlfhla ùug Tyqf.a wfmalaIdjla fkdue;s nj yd foaYmd,k fõÈldj,È iskaÿ lshkak leue;ala ke;s nj;a ohdisß mjikjd'

ohdisß chfialrf.a kj;u ñhqisla ùäfhda tl krUkak'


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements