සිංහල ගීතාවලියේ එක් පරිච්ඡේදයක් වෙන් වූ ප්‍රවීණ ගායන ශිල්පියෙකු ලෙස හරූන් කුමාර් ලන්ත්‍රා හැඳින්විය හැකියි.
හරූන් එදා ගායනා කළ ‘සුළං කුරුල්ලෝ’, ‘හංසරාණී’, ‘හද මල් පදුරේ’, ‘මගෙ නාමලි’ වැනි ගීත අදටත් රසිකයන් හදවතින්ම වැලඳ ගත් ගීත ගොන්න අතරට එක්වෙලා. හරූන් ගේ ගීතවලට අදත් බොහෝ දෙනෙක් කැමැතියි. ආදරය කරන, ගෞරව කරන රසිකයන් එමටයි.
පසුගියදා හරූන්ගේ සංගීත ජීවිතය අළලා ජාතික රූපවාහිනියේ ‘ආලකමන්දාව‘ වැඩසටහන ඔස්සේ නිර්මාණය කළ ‘ප්‍රේමණීය සුළං කුරුල්ලා’ වාර්තා වැඩසටහන විකාශය වුණා.
මෙය අධ්‍යක්‍ෂණය කළේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදිකාවක වන විනීතා කරුණාරත්නයි. තම සංගීත ජීවිත ගැන සැකසුණු මේ වැඩසටහන නරඹන්නට හරූන්ට සිදුවුණේ වෙනත් නිවෙසකට ගිහින්ලු.
එයට හේතු වුණේ හරූන්ගේ නිවෙසේ රූපවාහිනී යන්ත්‍රයක් නොතිබීමයි. ඒ තරමටම යුගයක් සැනසූ නැළවූ ඒ ප්‍රවීණ ගායන ශිල්පියා අද අසරණ වෙලා. අපේ රටේ පැරණි කලාකරුවන්ගේ අද තත්වය කෙතරම් කනගාටුදායක ද යන්න මේකෙන් කාටත් තේරුම් ගන්න පුළුවන්. මේ වගේ රටක් වටින අය ගැන හොයා බලන එක කාගෙ කාගෙත් වගකීමක් වෙනවා.

isxy, .S;dj,sfha tla mßÉfþohla fjka jQ m%ùK .dhk Ys,amsfhl= f,i yrEka l=ud¾ ,ka;%d ye¢kaúh yelshs'
yrEka tod .dhkd l< ‘iq<x l=re,af,da’" ‘yxirdŒ’" ‘yo u,a mÿf¾’" ‘uf. kdu,s’ jeks .S; wog;a rislhka yoj;skau je,| .;a .S; f.dkak w;rg tlafj,d' yrEka f.a .S;j,g wo;a fndfyda fofkla leue;shs' wdorh lrk" f.!rj lrk rislhka tughs'
miq.shod yrEkaf.a ix.S; Ôú;h w<,d cd;sl rEmjdysksfha ‘wd,lukaodj‘ jevigyk Tiafia ks¾udKh l< ‘fma%uŒh iq<x l=re,a,d’ jd¾;d jevigyk úldYh jqKd'
fuh wOHlaIKh lf<a m%ùK jevigyka ksIamdÈldjl jk úkS;d lreKdr;akhs' ;u ix.S; Ôú; .ek ieliqKq fï jevigyk krUkakg yrEkag isÿjqfKa fjk;a ksfjilg .syska¨'
thg fya;= jqfKa yrEkaf.a ksfjfia rEmjdyskS hka;%hla fkd;sîuhs' ta ;rugu hq.hla iekiQ ke<jQ ta m%ùK .dhk Ys,amshd wo wirK fj,d' wfma rfÜ mer‚ l,dlrejkaf.a wo ;;ajh fl;rï lk.dgqodhl o hkak fïflka ldg;a f;areï .kak mq¿jka' fï jf.a rgla ják wh .ek fydhd n,k tl ldf. ldf.;a j.lSula fjkjd'

Post a Comment