Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

සිනමාව වගේම රූපවාහිනි මාධ්‍ය තුළත් කතාබහට ලක්වන්නේ ඒ  තුළින් දකින පිරිස. නළු නිළියන් ජනතාව අතරට යන්නේ ඒ හින්දා. නිර්මාණකරුවන්වත් ජනතාව දන්නවා. නමුත් කැමරාවෙන් පිටත ඉඳන් කලාවට අපමණ මෙහෙයක් කරන පිරිසක් ඉන්නවා. මේ කතා කරන්න සූදානම් වන්නේ එවැනි කෙනෙකු ගැන.

ඔහු වේශ නිරූපණ ශිල්පියෙක්. ඔහුගේ විශේෂත්වය තමයි ලංකාවේ බිහිවූ සියලුම විධායක ජනාධිපතිවරුන්ව වේශ නිරූපණය කිරීමේ භාග්‍ය උදාකරගැනීම. ඒ වගේම විවිධ දේශපාලනඥයින්ව ඔහු වෙස් ගැන්නුවා. රුක්මණී දේවියගේ පටන් වර්තමාන නිළියන් දක්වාම වෙස්ගන්වන්නත් ඔහුට ලැබුණා. ඔහු ප්‍රවීණ නිරූපණ ශිල්පී නිමල් රාජපක්ෂ.

මුලින්ම ඔබ ගැන විස්තර ටිකක් කියන්න.

මගේ ගම්පළාත පාතදුම්බර බද්දේගම. ඉගෙනගත්තේ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ. මුලින්ම මම යොමුවෙලා හිටියේ ඡායාරූප ශිල්පයට. මගේ දෙමව්පියන් අහිමිවී යාම හින්දා වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරිවුණා. ඔය කා‍ලේ තමයි ඡායාරූප ශිල්පීයට යොමු වුණේ. ආනන්ද බුලත්ගම මගේ ඡායාරූප ශිල්පීය ගුරුවරයා. හැබැයි පසුකා‍ලේ මම යොමු වුණේ වේශ නිරූපණ ශිල්පයට. අද වනවිට ඒ තුළ යම් ගමනක් එන්න ලැබුණා. මගෙ බිරිඳ (රූපා) මල්කා රූපනී (දුව) උදාර (පුතා) සුධාර (පුතා) සමග කසුලි තිලන්යා (මිණිපිරිය) සමග අද මම සතුටින් ජීවිතය ගෙවනවා


ඡායාරූප ශිල්පයෙන් වේශ නිරූපණ ශිල්පයට යොමුවුණේ කොහොමද...?

අනෝමා වත්තලදෙණිය මගේ ඥාති සොහොයුරියක්. ඇගේ සැමියා චිත්‍රපට අධ්‍යක්ෂ රංජිත් පෙරේරා. 1971 ඔහු අධ්‍යක්ෂණය කළ ‘දිනුම් කණුව‘ චිත්‍රපටයෙන් තමයි මම කලා ක්‍ෂේත්‍රයට ආවේ. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන අංශයට සම්බන්ධ වුණා. ඒත් මගේ හීනය තිබුණේ කැමරා ශිල්පීයෙකු වීම. මේ චිත්‍රපටයේ සම නිෂ්පාදක හා වේශ නිරූපණ ශිල්පියා ඩෙරික් ප්‍රනාන්දු මහතා. ඒ වනවිට ඡායාරූප ශිල්පීන් සිනමාවේ හිටියා. ඒත් වේශ නිරූපණ ශිල්පින්ගේ හිඟයක් තිබුණා. වේශ නිරූපණයට යොමුවුණොත් දිගු ගමනක් යා හැකි බව ඩෙරික් ප්‍රනාන්දු මහතා මට කිවුවා. ඉන්පසු එතුමාගේ ගෝලයෙක් විදියට වේශ නිරූපණ ශිල්පයට යොමුවුණා. ඒ විදියට චිත්‍රපට 15ක විතර ඩෙරික් ප්‍රනාන්දු මහතාගේ සහායකයෙකු ලෙස වැඩකළා. ‘24 පැය’ චිත්‍රපටයෙන් තමයි මම වේශ නිරූපණ ශිල්පියෙකු වුණේ. එදා මෙදා තුර චිත්‍රපට සහ ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක මම වැඩකර තිබෙනවා.

රූපවාහිනියට සම්බන්ධ වුණේ ඉන් පසුව?

ඔව්, ලංකාවට රුපවාහිනිය ආවම වේශ නිරූපණ ශිල්පීන් අවශ්‍ය බව ගැසට් නිවේදනයක දක්වා තිබුණා. මමත් ඊට අයැදුම් කළා. මම එයින් තේරුණා. එතැනදීත් ඩෙරික් ප්‍රනාන්දු මහතා හා රංජිත් බාලසූරිය මහතා මට හමුවුණා. අප තමයි රූපවාහිනියේ ප්‍රථම වේශ නිරූපණ ශිල්පීන්. 1981 සිට 2009 විශ්‍රාම යනතුරු මම එහි කටයුතු කළා. විශ්‍රාම ගියාට පසුව මම යළිත් සිනමාවට එක්වී සිටිනවා.

මෙරට සියලුම විධායක ජනාධිපතිවරුන් වෙස්ගැන්වීමේ භාග්‍යය ඔබට හිමිවුණා...

ඇත්තෙන්ම එය මගේ ජීවිතයේ ලැබූ ලොකුම භාග්‍යයක් ලෙස හිතනවා.

ඔවුන් සමග කටයුතු කිරීම කෙබඳු අත්දැකීමක්ද?

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිතරම කිවුවේ ‘මාව තරුණ කොරන්න එපා. වැඩිය ලස්සන කරන්න ඕන නැහැ’ කියලා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මම වේශ නිරූපණය කරන අතරෙත් ඒ විෂය ගැන කරුණු අහපු කෙනෙක්. හිටපු ජනාධිපති ඩී.බි. විජේතුංග මැතිතුමා නම් වේශ නිරූපණයට මුහුණ දුන්නෙ අකමැත්තෙන්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නිතරම කී දෙයක් තමයි ‘යුද්ධයක් පවතින රටක මොන මේකප්ද’ කියලා. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ කටයුත්ත ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. කැමරාව ඉදිරියට එන ඕනෑම කෙනෙකුම වේශ නිරූපණය කරන්නේ තාක්ෂණික අවශ්‍යතාවයක් මත බව එතුමා දන්නවා.

මේ රටට රූපවාහිනිය ආ මුල්ම කාලයේදි තාක්ෂණික අවශ්‍යතා මත   වේශ නිරූපණය කළ යුතුයි යන වැටහීම හැමෝටම තිබුණේ නැහැ. ඒ නිසා ඒ යුගයේ ගැටලු මතුවෙන්න ඇති.

මම ජනාධිපතිවරු වගේම විවිධ දේශපාලනඥයින්ව වේශ නිරූපණය කරල තියෙනව. “මේකප් කරන්නේ නම් නළු නිළියන් මිස දේශපාලනඥයින් නොවේ” කියන අදහස දේශපාලනඥයන් තුළ තිබුණා. ඒත් එළිමහනේ සිට මැදිරියකට එනවිට දාඩිය නිසා මුහුණේ තෙල් ගතිය මතුවෙනවා. කැමරාවට මෙය වසන්කිරීමට සියුම් වේශ නිරූපණයක් හෝ කළ යුතුමයි. ඔය කාරණය වටහල දීලා අදාළ කාර්යට එකතු කරගැනීම අසීරු අත්දැකීමක්.


ඒ අතර මතකයේ රැඳුණු සිදුවීම් ඇති.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා හා හා පුරා වේශනිරූපණය කළ අවස්ථාව මට මතකයි. “පුංචි කා‍ලේ අම්මා මගෙ මූණෙ පවුඩර් ගෑවම මම ඒක පිහල දානවා. මට මේකප් ඕන නැහැ” කියලා එතුමා තරයේ කියා සිටියා. මෙහි ඇති තාක්ෂණික අවශ්‍යතාවය පැහැදිලි කළාම තමයි වේශ නිරූපණයට එකඟ වුණේ. ඉන්පසුව නම් එතුමා ඒ කටයුත්තට උපරිම සහය දුන්නා.

සුවිශේෂ අය වේශ නිරූපණය කරන්න ගිහින් බැණුම් අහපු අවස්ථා නැද්ද?

(රූපවාහිනිය පැමිණි මුල්ම කාළේ බෞද්ධ වැඩසටහන්වලට පැමිණි ස්වාමීන් වහන්සේලා වේශ නිරූපණය කරන්න ගියාම තමයි දැඩි අපහසුතා ඇතිවුණේ. උන්වහන්සේලා මේ කටයුත්තට කැමති කරගන්න එක හරිම අසීරු දෙයක් වුණා.) එක දවසක් බොහොම ප්‍රකට වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් රූපවාහිනියට ආවා. මම උන්වහන්සේව වේශ නිරූපණය කරන්න යද්දී මට තදින් කතා කළා. මම ඉතා ගෞරවනීය විදියට කරුණු පැහැදිලි කරල අවසානයේදි වේශ නිරූපණයට කැමති කරගත්තා.


ලක්බිම - ආරියවංශ කුලතිලක 
ssiskudj jf.au rEmjdysks udOH ;=<;a l;dnyg ,lajkafka ta  ;=<ska olsk msßi' k¿ ks<shka ck;dj w;rg hkafka ta yskaod' ks¾udKlrejkaj;a ck;dj okakjd' kuq;a leurdfjka msg; b|ka l,djg wmuK fufyhla lrk msßila bkakjd' fï l;d lrkak iQodkï jkafka tjeks flfkl= .ek'

Tyq fõY ksrEmK Ys,amsfhla' Tyqf.a úfYaI;ajh ;uhs ,xldfõ ìysjQ ish¨‍u úOdhl ckdêm;sjrekaj fõY ksrEmKh lsÍfï Nd.H Wodlr.ekSu' ta jf.au úúO foaYmd,k{hskaj Tyq fjia .ekakqjd' relauŒ foaúhf.a mgka j¾;udk ks<shka olajdu fjia.kajkak;a Tyqg ,enqKd' Tyq m%ùK ksrEmK Ys,amS ksu,a rdcmlaI'

uq,skau Tn .ek úia;r álla lshkak'

uf.a .ïm<d; md;ÿïnr noafoa.u' bf.k.;af;a lgq.iaf;dg Y%S rdyq, úoHd,fha' uq,skau uu fhduqfj,d ysáfha PdhdrEm Ys,amhg' uf.a fouõmshka wysñù hdu yskaod jeäÿr wOHdmkh ,nkak neßjqKd' Th ld‍f,a ;uhs PdhdrEm Ys,amShg fhduq jqfKa' wdkkao nq,;a.u uf.a PdhdrEm Ys,amSh .=rejrhd' yenehs miqld‍f,a uu fhduq jqfKa fõY ksrEmK Ys,amhg' wo jkúg ta ;=< hï .ukla tkak ,enqKd' uf. ìß| ^rEmd& u,ald rEmkS ^ÿj& Wodr ^mq;d& iqOdr ^mq;d& iu. liq,s ;s,kahd ^ñ‚msßh& iu. wo uu i;=áka Ôú;h f.jkjd

PdhdrEm Ys,amfhka fõY ksrEmK Ys,amhg fhduqjqfKa fldfyduo'''@

wfkdaud j;a;,fo‚h uf.a {d;s fidfydhqßhla' wef.a ieñhd Ñ;%mg wOHlaI rxð;a fmf¾rd' 1971 Tyq wOHlaIKh l< ‘Èkqï lKqj‘ Ñ;%mgfhka ;uhs uu l,d la‍fIa;%hg wdfõ' ta Ñ;%mgfha ksIamdok wxYhg iïnkaO jqKd' ta;a uf.a ySkh ;snqfKa leurd Ys,amSfhl= ùu' fï Ñ;%mgfha iu ksIamdol yd fõY ksrEmK Ys,amshd fvßla m%kdkaÿ uy;d' ta jkúg PdhdrEm Ys,amSka iskudfõ ysáhd' ta;a fõY ksrEmK Ys,amskaf.a ysÕhla ;snqKd' fõY ksrEmKhg fhduqjqfKd;a È.= .ukla hd yels nj fvßla m%kdkaÿ uy;d ug lsjqjd' bkamiq t;=udf.a f.da,fhla úÈhg fõY ksrEmK Ys,amhg fhduqjqKd' ta úÈhg Ñ;%mg 15l ú;r fvßla m%kdkaÿ uy;df.a iydhlfhl= f,i jevl<d' ‘24 meh’ Ñ;%mgfhka ;uhs uu fõY ksrEmK Ys,amsfhl= jqfKa' tod fuod ;=r Ñ;%mg iy fg,skdgH úYd, m%udKhl uu jevlr ;sfnkjd'

rEmjdyskshg iïnkaO jqfKa bka miqj@

Tõ" ,xldjg remjdysksh wdju fõY ksrEmK Ys,amSka wjYH nj .eiÜ ksfõokhl olajd ;snqKd' uu;a Bg wheÿï l<d' uu thska f;areKd' t;ek§;a fvßla m%kdkaÿ uy;d yd rxð;a nd,iQßh uy;d ug yuqjqKd' wm ;uhs rEmjdysksfha m%:u fõY ksrEmK Ys,amSka' 1981 isg 2009 úY%du hk;=re uu tys lghq;= l<d' úY%du .shdg miqj uu h<s;a iskudjg tlaù isákjd'

furg ish¨‍u úOdhl ckdêm;sjreka fjia.ekaùfï Nd.Hh Tng ysñjqKd'''

we;af;kau th uf.a Ôú;fha ,enQ f,dl=u Nd.Hhla f,i ys;kjd'

Tjqka iu. lghq;= lsÍu fln÷ w;aoelSulao@

ysgmq ckdêm;s f–'wd¾' chj¾Ok ue;s;=ud ks;ru lsjqfõ ‘udj ;reK fldrkak tmd' jeäh ,iaik lrkak ´k keye’ lsh,d' ysgmq ckdêm;s rKisxy fma%uodi ue;s;=ud uu fõY ksrEmKh lrk w;fr;a ta úIh .ek lreKq wymq flfkla' ysgmq ckdêm;s ã'ì' úf–;=x. ue;s;=ud kï fõY ksrEmKhg uqyqK ÿkafk wlue;af;ka' ysgmq ckdêm;sks pkaøsld l=udr;=x. ue;sksh ks;ru lS fohla ;uhs ‘hqoaOhla mj;sk rgl fudk fïlmao’ lsh,d' j¾;udk ckdêm;s uyskao rdcmlaI ue;s;=udg fï lghq;a; .ek b;du fyd| wjfndaOhla ;sfhkjd' leurdj bÈßhg tk ´kEu flfkl=u fõY ksrEmKh lrkafka ;dlaI‚l wjYH;djhla u; nj t;=ud okakjd'

fï rgg rEmjdysksh wd uq,au ld,fhaÈ ;dlaI‚l wjYH;d u;   fõY ksrEmKh l< hq;=hs hk jegySu yefudagu ;snqfKa keye' ta ksid ta hq.fha .eg¨‍ u;=fjkak we;s'

uu ckdêm;sjre jf.au úúO foaYmd,k{hskaj fõY ksrEmKh lr, ;sfhkj' —fïlma lrkafka kï k¿ ks<shka ñi foaYmd,k{hska fkdfõ˜ lshk woyi foaYmd,k{hka ;=< ;snqKd' ta;a t<suyfka isg ueÈßhlg tkúg odäh ksid uqyqfKa f;,a .;sh u;=fjkjd' leurdjg fuh jikalsÍug ishqï fõY ksrEmKhla fyda l< hq;=uhs' Th ldrKh jgy, §,d wod< ld¾hg tl;= lr.ekSu wiSre w;aoelSula'

ta w;r u;lfha /÷Kq isÿùï we;s'

ck;d úuqla;s fmruqfKa ysgmq kdhl frdayK úf–ùr uy;d yd yd mqrd fõYksrEmKh l< wjia:dj ug u;lhs' —mqxÑ ld‍f,a wïud uf. uQfK mjqv¾ .Eju uu tal msy, odkjd' ug fïlma ´k keye˜ lsh,d t;=ud ;rfha lshd isáhd' fuys we;s ;dlaI‚l wjYH;djh meyeÈ,s l<du ;uhs fõY ksrEmKhg tlÕ jqfKa' bkamiqj kï t;=ud ta lghq;a;g Wmßu iyh ÿkakd'

iqúfYaI wh fõY ksrEmKh lrkak .syska neKqï wymq wjia:d keoao@

^rEmjdysksh meñ‚ uq,au ldf<a fn!oaO jevigykaj,g meñ‚ iajdóka jykafia,d fõY ksrEmKh lrkak .shdu ;uhs oeä wmyiq;d we;sjqfKa' Wkajykafia,d fï lghq;a;g leu;s lr.kak tl yßu wiSre fohla jqKd'& tl ojila fndfydu m%lg jeäysá iajdñka jykafia kula rEmjdyskshg wdjd' uu Wkajykafiaj fõY ksrEmKh lrkak hoa§ ug ;Èka l;d l<d' uu b;d f.!rjkSh úÈhg lreKq meyeÈ,s lr, wjidkfhaÈ fõY ksrEmKhg leu;s lr.;a;d'

,laìu - wdßhjxY l=,;s,l

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements