කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුරක් තම පියාගේ යෑයි හඳුනාගෙන නිවසට ගෙනගොස් භූමදාන කිරීමෙන් සති දෙකකට පසු "මියගිය පියා" පණ පිටින් ගෙදර පැමිණි සිද්ධියක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම පුද්ගලයා පෙදරේරුවකු වන අතර ඔවුන් මුලින් පදිංචිව සිට ඇත්තේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ මුහුදු වෙරළ ආසන්නයේය.
සුනාමියෙන් ඔවුන්ගේ නිවස විනාශ වූ පසුව ඔවුන්ට නිවාස ලැබී තිබුණේ ලාගෝස්‌වත්ත ප්‍රදේශයේය.
පසුගිය දිනක ඔහු තම බඩු මල්ල දියණියගේ නිවසේ තබා පිටව ගොස් ඇති අතර ඔහු දින ගණනකින් නොපැමිණි නිසා දූ දරුවෝ ඔහුගේ අතුරුදන්වීම පිළිබඳව දකුණු කළුතර පොලිසියට පැමිණිලි කළහ.
මේ අතර සුනාමියට හසුවූ ඔවුන්ගේ පැරැණි නිවස අසලදී නාඳුනන පුද්ගලයකු වස පානය කර තිබුණු අතර ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කළුතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
තම පැරැණි නිවස අසල සිට මෙසේ මියගියේ තම පියාම යෑයි සිතූ දූ දරුවෝ ඇතුළු ඥතීහු මළ සිරුර භාරගෙන නිවසට ගෙන ගොස් අවසන් කටයුතු කර දාන මානද දුන්හ.
ඉන් දින කීපයකට පසුව පවුලේ දූ දරුවන් කීප දෙනකු හදිසියේ බිය වී තිබූ අතර ඔවුනට බලි තොවිල් පවා කිරීමට සිදුවිය.
මිය ගියායි කී පුද්ගලයා නෑදැ ගෙදරක ගොස් සිට නැවත ගමට පැමිණ ඇත්තේ සති දෙකකට පමණ පසුවය.
ගස්‌වල, තාප්පවල තම ඡායාරූපය සමග මුද්‍රණය කර අලවා තිබූ මරණ දැන්වීමද දැක පුදුම වී ඔහු නිවසට ගොඩවන විට දූ දරුවන්ද විමතියට පත් වී ඇත

l¿;r uy frdayf,a uD; YÍrd.drfha ;snQ u< isrerla ;u mshdf.a hEhs y÷kdf.k ksjig f.kf.dia N+uodk lsÍfuka i;s follg miq ˜ñh.sh mshd˜ mK msáka f.or meñ‚ isoaêhla l¿;r m%foaYfhka jd¾;d fõ'
fuu mqoa.,hd fmof¾rejl= jk w;r Tjqka uq,ska mÈxÑj isg we;af;a l¿;r lgql=rekao m%foaYfha uqyqÿ fjr< wdikakfhah'
iqkdñfhka Tjqkaf.a ksji úkdY jQ miqj Tjqkag ksjdi ,eî ;snqfKa ,df.daiaj;a; m%foaYfhah'
miq.sh Èkl Tyq ;u nvq u,a, Èh‚hf.a ksjfia ;nd msgj f.dia we;s w;r Tyq Èk .Kklska fkdmeñ‚ ksid ¥ orefjda Tyqf.a w;=reokaùu ms<sn|j ol=Kq l¿;r fmd,sishg meñ‚,s l<y'
fï w;r iqkdñhg yiqjQ Tjqkaf.a me/‚ ksji wi,§ kd÷kk mqoa.,hl= ji mdkh lr ;snqKq w;r Tyq widOH ;;a;ajfhka l¿;r uy frday,g we;=<;a lsÍfuka miqj ñhf.dia we;'
;u me/‚ ksji wi, isg fufia ñh.sfha ;u mshdu hEhs is;+ ¥ orefjda we;=¿ {;Syq u< isrer Ndrf.k ksjig f.k f.dia wjika lghq;= lr odk udko ÿkay'
bka Èk lSmhlg miqj mjqf,a ¥ orejka lSm fokl= yÈisfha ìh ù ;snQ w;r Tjqkg n,s f;dú,a mjd lsÍug isÿúh'
ñh .shdhs lS mqoa.,hd kEoe f.orl f.dia isg kej; .ug meñK we;af;a i;s follg muK miqjh'
.iaj," ;dmamj, ;u PdhdrEmh iu. uqøKh lr w,jd ;snQ urK oekaùuo oel mqÿu ù Tyq ksjig f.dvjk úg ¥ orejkao úu;shg m;a ù we;

Post a Comment