ඇය ශේෂාද්‍රි ප්‍රියසාද්. මේ දිනවල දිවයින පුරා තිරගතවන උදය කාන්ත වර්ණසූරියගේ ‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටයේ අනුත්තරාගේ චරිතය නිරූපණය කරන්නේ ශේෂාද්‍රිය. ඇය කලා පවුලක එක් සාමාජිකාවකි.
චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ශේෂාද්‍රිගේ පියාණන් ය. ඇයගේ සොයුරියන් දෙදෙනා ද අද දක්ෂ රංගන ශිල්පිනියෝ ය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වෙන්නේ ශේෂාද්‍රි සමඟ කළ කතා බහ වෙනුවෙනි.
‘සෙනසුරු මාරුව’ ඔබේ කී වැනි චිත්‍රපටය ද?
මේ වනවිට මම චිත්‍රපට තුනක රඟපාල තියෙනව. ‘චැලෙන්ජර්’ ඇද්ද ලණුව දැම්ම කොඩිය’ සහ ‘සෙනසුරු මාරුව‘. සෙනසුරු මාරුව තිරගත වුණු මගේ දෙවැනි චිත්‍රපටය. ‘ඇද්ද ලණුව දැම්ම කොඩිය’ චිත්‍රපටය තවම තිරගත වෙලා නෑ.
‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයේ අනුත්තරා ගැන කතා කරමු...
අනුත්තරා ධනවත් පවුලක ගැහැනු ළමයෙක්. කොපමණ සැප සම්පත් තිබුණත් ඇය ජීවත්වෙන්නෙ හරිම මානසික පීඩනයකින්; කනස්සල්ලකින්. අනුත්තරා සමාජයේ වැරදි වැඩ කරන පුද්ගලයන්, පාතාලයේ සාමාජිකයින් සමඟ සම්බන්ධකම් පවත්වනවා.
තාත්තගෙ ක්‍රියා නිසා අනුත්තරා ආදරය කරන පෙම්වතා ඇයට අහිමි වෙනවා. ඇයට සිදුවෙන්නෙ ඇය අකැමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න. ඒ නිසා ඇය විශාල හිත්තැවුලකින් ඉන්නෙ. අවසානයේ දී තාත්තාට ඔහු කරන වැරදි වැඩ පිළිබඳවත් ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන්න අනුත්තරාට හැකි වෙනවා. අනුත්තරා ඉතාම සංවේදී චරිතයක්.
උදය කාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණවල රඟපාන්න ලැබීම ගැන ඔබ මොනවාද හිතන්නේ?
මාව සිනමාවට හඳුන්වා දුන්නේ උදයකාන්ත මහත්මය; ඒ ‘චැලෙන්ජර්’ චිත්‍රපටයෙන්. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන ‘සෙනසුරු මාරුව‘ටත් මාව සම්බන්ධ කරගත්තා. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාන්න ලැබීම මා ලැබූ භාග්‍යයක්. මම සිනමාවට එන්න පෙර ඉඳලම උදයකාන්ත මහත්තයගෙ චිත්‍රපට වලට ආශා කළා.
චැලෙන්ජර් චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණ ද?
‘චැලෙන්ජර්’ මගේ පළමු චිත්‍රපටය. එහි මම නිරූපණය කළේ මගේ සාමාන්‍ය සරල ජීවිතය. ගොඩක් හොඳ ප්‍රතිචාර ‘චැලෙන්ජර්’ චිත්‍රපටයට ලැබුණා. ‘සෙනසුරු මාරුවේ’ මගේ චරිතය ගැඹුරු චරිතයක්. එහි කරන්න ගොඩක් දේවල් තිබුණා.
මේ දිනවල ඔබ මොනවද කරන්නෙ?
‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටය තිරගත වීම ඇරඹුණේ පසුගිය සතියේ. එහි යම් යම් වැඩ වලට මම සහභාගි වෙනවා. ඒ නිසා මේ දවස්වල තරමක් කාර්ය බහුලයි. ඊට අමතරව දෙසැම්බර් මාසයේ රූපගත කිරීම් ඇරඹෙන අලුත් චිත්‍රපටයකට මට ආරාධනා ලැබිල තියෙනව. ඒ සඳහාත් මේ දිනවල සූදානම් වෙනවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරනවා.
මොනවද ඔබ ඉගෙන ගන්නේ...?
මම විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරනවා. මගේ බලාපොරොත්තුව ඒ උපාධිය හොඳින් සම්පූර්ණ කිරීමටයි.
ශේෂාද්‍රි දැන් ඔබ වෘත්තීය නිළියක් ද?
වෘත්තීය නිළියක් වෙන්න ඕන කියන හැඟීම මට තිබුණේ නෑ. නමුත් රඟපෑම වෘත්තීය මට්ටමකින් කරන්න ඕන කියන අදහස මගේ හිතේ හැමදාම තිබුණා. රඟපෑම විනෝදාංශයක් ලෙස කරන්න මම කැමැති නෑ. රඟපෑමට ගියාම තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්න තියෙන කාලය, වෙනත් වැඩවලට යොදන්න තියෙන කාලය අපට අහිමි වෙනවා. ඒ වගේ ම හොඳ කැපවීමකින් රඟපෑම කළ යුතුයි.
ඒනිසා රඟපෑම විනෝදාංශයක් විදියට මම හිතන්නේ නෑ. මේ වනවිට මම රඟපෑම වෘත්තීය මට්ටමෙන් කරගෙන යනවා. නමුත් මම ඉගෙන ගන්නා ව්‍යාපාර අධ්‍යයන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නයි මගේ එකම බලාපොරොත්තුව. ඉදිරියේ දී ව්‍යාපාර ක්ෂේත්‍රයේත් රංගන ක්ෂේත්‍රයේත් දෙකේම සමබරව යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරන්නත් දායක වෙනවා නේද?
ඔව් මම දෙරණ නාළිකාවේ ‘100% Youth’ වැඩසටහන ඉදිරිපත් කරනවා. දැන් රඟපෑවට,
පුංචි කාලෙ ඉඳලම මම නිවේදන කටයුතු කළා. 2000 අවුරුද්දේ ‘පුංචි පැංචි’ වැඩසටහන ඉදිරිපත් කරන්න සම්බන්ධ වුණා. ඉන්පසුව Dialog - Tv එකේ C චැනල් එකේ වැඩසටහන් ඉදිරිපත් කළා. දෙරණ නාළිකාවේ මම ඉදිරිපත් කරන වැඩසටහන තරුණ පරපුර වෙනුවෙන් ම වෙන්වූ වැඩසටහනක්. ඒ වැඩසටහස මට ගැළපෙන නිසයි එයට සහභාගි වුණේ.
ඔබේ රංගන චිත්‍රපටවලට පමණක් සීමා කිරීම ඔබට පාඩුවක් නෙමෙයි ද?
මුලින් ම කියන්න ඕන ටෙලිනාට්‍යවල රඟපෑම මම කොහෙත් ම අවතක්සේරු කරන්නේ නෑ. හොඳ ටෙලිනාට්‍ය මම ඉතාම ආශාවෙන් නරඹනවා. ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ජනප්‍රිය වෙන්න පුළුවනි. නමුත් ඒක නෙමෙයි මගේ අරමුණ. මම කැමැති සිනමාවෙන් ඉදිරියට යන්න. ඒ නිසයි මම සිනමාව තෝරාගත්තේ.
අක්කයි ඔබයි නංගියි තිදෙනාම රඟපෑම ගැන දෙමව්පියන්ගේ අදහස කුමක්ද?
අපි තුන් දෙනා රඟපෑ යුතුයි කියන අදහසත් අම්මටවත් තාත්තටවත් තිබුණේ නෑ. අපි ඉගෙන ගත්තෙ Holy family convent එකේ. පාසලේදී රඟපෑම්වල යෙදෙන්න ඉඩක් ලැබුණේ නෑ. අක්කත් මමත් නංගිත් රඟපෑමට එක්වීම ගැන දැන් අම්මයි තාත්තයි සතුටු වෙනවා.
ඔබ තිදෙනාට එකම නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබිලා නැතිද?
අක්කයි මමයි එක නිර්මාණයක රඟපෑවා. නංගියි මමත් එක නිර්මාණයක රඟපෑවා. අක්කත් නංගි එක්ක රඟපාල තියෙනව. නමුත් අපි තුන් දෙනාට තවම එක නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබිල නෑ. එහෙම ලැබුණොත් ඒක අපූරු අත්දැකීමක් වේවි.
ඔබ තෝරාගන්නා පෙම්වතාට ඔබේ මව්පියන් කැමැතිවේවිද?
ජීවිත කාලයම සතුටින්, සහයෝගයෙන් ඉන්න කෙනෙක් එක්කයි මම විවාහවෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඕනෑම දෙමව්පියකුගේ සතුටත් තමන්ගේ දරුවන් සතුටින් ඉන්නව දකින එකනේ. ඉතින් මට සුදුසු කෙනෙක් ලැබුනොත් ඒකට අම්මයි තාත්තයි අකැමැති වෙයි කියල මම හිතන්නේ නෑ. නමුත් තාම මට එහෙම කෙනෙක් නෑ.
සිළුමිණ - ගාමිණී සුසන්ත
ඡායාරූප - ශාන් රූපස්සර

weh fYaIdøs m%shidoa' fï Èkj, Èjhsk mqrd ;sr.;jk Woh ldka; j¾KiQßhf.a ‘fikiqre udrej‘ Ñ;%mgfha wkq;a;rdf.a pß;h ksrEmKh lrkafka fYaIdøsh' weh l,d mjq,l tla idudðldjls'Ñ;%mg wOHlaI ÈfkaIa m%shidoa fYaIdøsf.a mshdKka h' wehf.a fidhqßhka fofokd o wo olaI rx.k Ys,amsksfhda h' wo ‘;rejla iuÕ jrejla’ úfYaIdx.h fjkafjkafka fYaIdøs iuÕ l< l;d ny fjkqfjks'
‘fikiqre udrej’ Tfí lS jeks Ñ;%mgh o@
fï jkúg uu Ñ;%mg ;=kl rÕmd, ;sfhkj' ‘pef,kac¾’ weoao ,Kqj oeïu fldäh’ iy ‘fikiqre udrej‘' fikiqre udrej ;sr.; jqKq uf.a fojeks Ñ;%mgh' ‘weoao ,Kqj oeïu fldäh’ Ñ;%mgh ;ju ;sr.; fj,d kE'
‘fikiqre udrej’ Ñ;%mgfha wkq;a;rd .ek l;d lruq'''
wkq;a;rd Okj;a mjq,l .eyekq <ufhla' fldmuK iem iïm;a ;snqK;a weh Ôj;afjkafk yßu udkisl mSvkhlska¦ lkiai,a,lska' wkq;a;rd iudcfha jerÈ jev lrk mqoa.,hka" md;d,fha idudðlhska iuÕ iïnkaOlï mj;ajkjd'
;d;a;f. l%shd ksid wkq;a;rd wdorh lrk fmïj;d wehg wysñ fjkjd' wehg isÿfjkafk weh wleue;s flfkla tlal újdy fjkak' ta ksid weh úYd, ys;a;ejq,lska bkafk' wjidkfha § ;d;a;dg Tyq lrk jerÈ jev ms<sn|j;a Ôú;fha h:d¾:h fmkajd fokak wkq;a;rdg yels fjkjd' wkq;a;rd b;du ixfõ§ pß;hla'
Woh ldka; j¾KiQßh jeks wOHlaIjrhl=f.a ks¾udKj, rÕmdkak ,eîu .ek Tn fudkjdo ys;kafka@
udj iskudjg y÷kajd ÿkafka Wohldka; uy;auh¦ ta ‘pef,kac¾’ Ñ;%mgfhka' Tyqf.a B<Õ Ñ;%mgh jk ‘fikiqre udrej‘g;a udj iïnkaO lr.;a;d' Tyqf.a wOHlaIKh hgf;a rÕmdkak ,eîu ud ,enQ Nd.Hhla' uu iskudjg tkak fmr b|,u Wohldka; uy;a;hf. Ñ;%mg j,g wdYd l<d'

pef,kac¾ Ñ;%mghg fyd| m%;spdr ,enqK o@
‘pef,kac¾’ uf.a m<uq Ñ;%mgh' tys uu ksrEmKh lf<a uf.a idudkH ir, Ôú;h' f.dvla fyd| m%;spdr ‘pef,kac¾’ Ñ;%mghg ,enqKd' ‘fikiqre udrefõ’ uf.a pß;h .eUqre pß;hla' tys lrkak f.dvla foaj,a ;snqKd'
fï Èkj, Tn fudkjo lrkafk@
‘fikiqre udrej‘ Ñ;%mgh ;sr.; ùu werUqfKa miq.sh i;sfha' tys hï hï jev j,g uu iyNd.s fjkjd' ta ksid fï ojiaj, ;rula ld¾h nyq,hs' Bg wu;rj foieïn¾ udifha rEm.; lsÍï werfUk w¨;a Ñ;%mghlg ug wdrdOkd ,eì, ;sfhkj' ta i|yd;a fï Èkj, iQodkï fjkjd' Bg wu;rj uf.a wOHdmk lghq;=j,g jeä wjOdkhla fhduq lrkjd'
fudkjo Tn bf.k .kafka'''@
uu újD; úYaj úoHd,fha l<ukdlrKh ms<sn| Wmdêh yodrkjd' uf.a n,dfmdfrd;a;=j ta Wmdêh fyd¢ka iïmQ¾K lsÍughs'
fYaIdøs oeka Tn jD;a;Sh ks<shla o@
jD;a;Sh ks<shla fjkak ´k lshk yeÕSu ug ;snqfKa kE' kuq;a rÕmEu jD;a;Sh uÜgulska lrkak ´k lshk woyi uf.a ysf;a yeuodu ;snqKd' rÕmEu úfkdaodxYhla f,i lrkak uu leue;s kE' rÕmEug .shdu ;ukaf.a mjqf,a wh;a tlal bkak ;sfhk ld,h" fjk;a jevj,g fhdokak ;sfhk ld,h wmg wysñ fjkjd' ta jf.a u fyd| lemùulska rÕmEu l< hq;=hs'
taksid rÕmEu úfkdaodxYhla úÈhg uu ys;kafka kE' fï jkúg uu rÕmEu jD;a;Sh uÜgfuka lrf.k hkjd' kuq;a uu bf.k .kakd jHdmdr wOHhk lafIa;%fhka bÈßhg hkakhs uf.a tlu n,dfmdfrd;a;=j' bÈßfha § jHdmdr lafIa;%fha;a rx.k lafIa;%fha;a foflau iunrj fhfokak n,dfmdfrd;a;= fjkjd'
Tn rEmjdyskS jevigykla bÈßm;a lrkak;a odhl fjkjd fkao@Tõ uu forK kd<sldfõ ‘100] Youth’ jevigyk bÈßm;a lrkjd' oeka rÕmEjg"
mqxÑ ldf, b|,u uu ksfõok lghq;= l<d' 2000 wjqreoafoa ‘mqxÑ mexÑ’ jevigyk bÈßm;a lrkak iïnkaO jqKd' bkamiqj Dialog - Tv tfla C pek,a tfla jevigyka bÈßm;a l<d' forK kd<sldfõ uu bÈßm;a lrk jevigyk ;reK mrmqr fjkqfjka u fjkajQ jevigykla' ta jevigyi ug .e<fmk ksihs thg iyNd.s jqfKa'
Tfí rx.k Ñ;%mgj,g muKla iSud lsÍu Tng mdvqjla fkfuhs o@
uq,ska u lshkak ´k fg,skdgHj, rÕmEu uu fldfy;a u wj;lafiare lrkafka kE' fyd| fg,skdgH uu b;du wdYdfjka krUkjd' fg,skdgHj, rÕmEfuka ckm%sh fjkak mq¿jks' kuq;a tal fkfuhs uf.a wruqK' uu leue;s iskudfjka bÈßhg hkak' ta ksihs uu iskudj f;dard.;af;a'
wlalhs Tnhs kx.shs ;sfokdu rÕmEu .ek fouõmshkaf.a woyi l=ulao@
wms ;=ka fokd rÕmE hq;=hs lshk woyi;a wïugj;a ;d;a;gj;a ;snqfKa kE' wms bf.k .;af; Holy family convent tfla' mdif,a§ rÕmEïj, fhfokak bvla ,enqfKa kE' wlal;a uu;a kx.s;a rÕmEug tlaùu .ek oeka wïuhs ;d;a;hs i;=gq fjkjd'
Tn ;sfokdg tlu ks¾udKhl rÕmdkak wjia:dj ,eì,d ke;so@
wlalhs uuhs tl ks¾udKhl rÕmEjd' kx.shs uu;a tl ks¾udKhl rÕmEjd' wlal;a kx.s tlal rÕmd, ;sfhkj' kuq;a wms ;=ka fokdg ;ju tl ks¾udKhl rÕmdkak wjia:dj ,eì, kE' tfyu ,enqfKd;a tal wmQre w;aoelSula fõú'
Tn f;dard.kakd fmïj;dg Tfí uõmshka leue;sfõúo@
Ôú; ld,hu i;=áka" iyfhda.fhka bkak flfkla tlalhs uu újdyfjkak n,dfmdfrd;a;= fjkafka' ´kEu fouõmshl=f.a i;=g;a ;ukaf.a orejka i;=áka bkakj olsk tlfka' b;ska ug iqÿiq flfkla ,enqfkd;a talg wïuhs ;d;a;hs wleue;s fjhs lsh, uu ys;kafka kE' kuq;a ;du ug tfyu flfkla kE'
is¿ñK - .dñŒ iqika;
PdhdrEm - Ydka rEmiair

Post a Comment