පුංචි තිරය කියන්නේ නවක නළු නිළි කැලට හොඳ තෝතැන්නක්. අලුත් මුහුණු නිතරම මේ තුළින් දකින්නට ලැබෙනවා. මේ විදියට බිහිවන අය අතුරින් සමහරු ආරම්භයත් සමගම නැතිවෙලා යනවා.
නමුත් ඇතැම් අය එක් ටෙලි නාට්‍යයක් තුළින් මතුවනවා සමගමදිගින් දිගටම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වන්න අවස්ථාව ලැබෙන හැටි අපි දැකල තියනවා.
පුංචි තිරයේ හමුවන අලුත්ම නිළියක් ගැන මේ විදිහේ සටහනක් තබන්නට අපි හිතුවේ ඇයත් කෙටිකලක් තුළ කාර්යබහුල නිළියක්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙක් නිසා. ඇය මහේෂි මධුෂිකා.
මහේෂි නවක නිළියක්. හැබැයි සතිය පුරාම වගේ ප්‍රේක්ෂකයින් අතරට එනවා...
ඔව්, මම රඟපෑ මුතුවරුසා (රෝහණ සමරදිවාකර, ලක්ෂ්මන් පුෂ්පකුමාර, අමිල අබේසේකර) සතියේ දින පහේම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වනවා. “පිපෙන මල්” (රෝහණ හා ලක්ෂ්මන්ගේ) සතියේ දින පහේම 8.30ට දෙරණ නාලිකාවේ විකාශය වනවා.
ඉදිරියේ විකාශය වීමට තව ටෙලිනාට්‍ය තියෙනවා නේද...?
සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන සුජීව ප්‍රසන්නආරච්චිගේ “ඡායා” හා සනත් අබේසේකරගේ “මීදුම වගේ ආදරේ” කියන ටෙලි නාට්‍යයයි ඉදිරියේ විකාශය වේවි.
රඟපෑමට එක්වුණේ කොහොමද?
මුලින්ම රඟපෑවේ සුදේශ් වසන්ත පීරිස්ගේ “ජීවිතය ලස්සනයි” චිත්‍රපටයේ. තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ.
මහේෂිගේ සාමාන්‍ය තොරතුරු දැනගන්න රසික රසිකාවියන් කැමති ඇති...
මගේ ගම නුවර. මට සහෝදර සහෝදරියෝ නැහැ. අම්මයි මමයි තාත්තයි විතරයි ඉන්නේ. තාත්තා ඕමානයේ ව්‍යාපාරයක් කරගෙන යන නිසා අපට නිතර එහෙ යන්න සිදුවුණා. ඒ හින්දා පාසල් කිහිපයකටම මට යන්න සිදුවුණා. මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල, මහනුවර හේමමාලි බාලිකා විදුහල හා “ඕමාන් පොලිග්ලොක්”වල මම ඉගෙන ගත්තා.
නිළියක්වීමේ ආශාව පුංචි කාලේ ඉඳන්ම පැවතුනාද?
පුංචි කාලේ ඉඳන්ම ආශාකළේ නැටුමට. නර්තනය තුළින් ඉදිරියට යන්න තමයි හිතුවේ. ඒත් ඉතින් නිළියක් වුණා.
වැඩි කාලයක් පිටරට ජීවත්වුණ හින්දා සිංහල චිත්‍රපට ටෙලිනාට්‍ය ගැන වැඩි අවබෝධයක් නැතුව ඇති...
නැහැ. මම සිංහල ටෙලිනාට්‍යයයි චිත්‍රපටයි බලනවා. ඕමානයේ ශ්‍රී.ටී.වී. එකේ ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට විකාශය වනවා. මම බොහොම ආශාවෙන් නරඹනවා. සතියකට වතාවක් පරණ සිංහල චිත්‍රපට විකාශය වනවා. මම අනිවාර්යයෙන් බලනවා.
ආශා කරන චිත්‍රපට හා නළු නිළියෝ කවුද?
‘මිහිදුම් සිහින’ චිත්‍රපටයට හරිම ආසයි. විජය කුමාරතුංග හා මාලිනි ෆොන්සේකා තමයි මගේ ප්‍රියතම නළුනිළි යුවළ.
මේ දිනවල විකාශය වන ‘මුතු වරුසා’ හා ‘පිපෙන මල්’ ගැනත් කතාකරමු.
ඒ ටෙලිනාට්‍ය දෙකටම මම ගොඩාක් ආශයි. ජීවිතේ වැඩිකාලයක් පිටරටක හැදුණු කෙනෙක් වෙලත් ගැමි තරුණියන්ගෙ චරිත රඟපාන්නේ කොහොමද කියලා සමහරු මගෙන් අහනවා. ඒත් මම අම්මයි තාත්තයි රට ඉද්දි අනුරාධපුරේ ආච්චිලගෙ ගෙදරත් කාලයක් ජීවත්වෙලා තියෙනවා. ඒක ගැමි පරිසරයක්. ඒ නිසා ගම මට අමුතු තැනක් නමෛයි.
රඟපාන අතරතුර අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දීලත් ඇති...
මුතු වරුසා ටෙලි නාට්‍යයේ අයෝධ්‍යා දරුණු රිය අනතුරකට මුහුණ දෙන ජවනිකාවක් තියෙනවා. කතාවේ හැටියට මම පිටුපස බලමින් දුවගෙන යද්දි තමයි වෑන් රථයක හැප්පෙන්නේ. ඒ ජවනිකාවේදී මම පිටුපස බලමින් දුවලා යද්දි ඇත්තටම වෑන් රථයේ හැප්පිලා රෝහලට යන්නත් සිදුවුණා. ටෙලිනාට්‍යයේ ඇතුළත්වෙලා තියෙන්නේ ඇත්තටම මම වෑන් එකේ හැප්පෙන ජවනිකාව. ‘පිපෙන මල්’ ටෙලි නාට්‍යයේ මට ඔරු පදින්න තිබුණා. දැන් ඔන්න ජවනිකාවට සියල්ල සූදානම්. ඒ වෙලාවේ එතැන රූගතකිරීම් නරඹන්න ආපු ඒ ප්‍රදේශයේ කෙනෙක් මට කිව්වා එතැන කිඹුල්ලු ඉන්නවා කියලා. මම බයෙන් ඔරුව පැදගෙන ගියා. මැද හරියෙදි මට ඔරුව පැදගන්න බැරිවුණා. රූගතකිරීම් අතරම මම කෑ ගැහුවා. “ඔරුව පෙරළෙන්න යනවා. මාව ගන්න එන්න” කියලා. ඒ වෙලාවේ එතැන හිටපු අය තවත් ඔරුවකින් ඇවිත් තමයි මාව ගොඩට ගත්තේ.
ඇත්තටම එතැන කිඹුලන් සිටින තැනක්ද?
(හිනැහි) නැහැ... ඒක ඒ අය විහිළුවට කියපු කතාවක්.
ටෙලිනාට්‍යවල පෙම්වතියක් වූ ඔබේ සැබෑ ආදර කතාව ගැන දැනගන්න අපි කැමතියි?
(හිනැහි) දැනට නම් ඒ විදියෙ කියන්න තරම් ආදර කතාවක් නැහැ. සුදුසු කෙනෙකු හමුවුන දාට මගෙ සැබෑ ප්‍රේම කතාව ආරම්භ වෙයි.
ලක්බිම - ආරියවංශ කුලතිලක
mqxÑ ;srh lshkafka kjl k¿ ks<s le,g fyd| f;da;ekakla' w¨;a uqyqKq ks;ru fï ;=<ska olskakg ,efnkjd' fï úÈhg ìysjk wh w;=ßka iuyre wdrïNh;a iu.u ke;sfj,d hkjd'kuq;a we;eï wh tla fg,s kdgHhla ;=<ska u;=jkjd iu.uÈ.ska È.gu fg,skdgHj,g iïnkaO jkak wjia:dj ,efnk yeá wms oel, ;shkjd'
mqxÑ ;srfha yuqjk w¨;au ks<shla .ek fï úÈfya igykla ;nkakg wms ys;=fõ weh;a flál,la ;=< ld¾hnyq, ks<shlaùfï jdikdj ysñlr.;a flfkla ksid' weh ufyaIs uOqIsld'
ufyaIs kjl ks<shla' yenehs i;sh mqrdu jf.a fma%laIlhska w;rg tkjd'''
Tõ" uu rÕmE uq;=jreid ^frdayK iurÈjdlr" ,laIauka mqIaml=udr" wñ, wfífialr& i;sfha Èk mfyau iajdëk rEmjdysksfhka úldYh jkjd' —msfmk u,a˜ ^frdayK yd ,laIaukaf.a& i;sfha Èk mfyau 8'30g forK kd,sldfõ úldYh jkjd'
bÈßfha úldYh ùug ;j fg,skdgH ;sfhkjd fkao'''@
i÷ka rdclreKd wOHlaIKh lrk iqÔj m%ikakwdrÉÑf.a —Pdhd˜ yd ik;a wfífialrf.a —óÿu jf.a wdof¾˜ lshk fg,s kdgHhhs bÈßfha úldYh fõú'
rÕmEug tlajqfKa fldfyduo@uq,skau rÕmEfõ iqfoaYa jika; mSßiaf.a —Ôú;h ,iaikhs˜ Ñ;%mgfha' ;ju ta Ñ;%mgh ;sr.; jqfKa keye'
ufyaIsf.a idudkH f;dr;=re oek.kak risl risldúhka leu;s we;s'''
uf.a .u kqjr' ug ifydaor ifydaoßfhda keye' wïuhs uuhs ;d;a;hs ú;rhs bkafka' ;d;a;d ´udkfha jHdmdrhla lrf.k hk ksid wmg ks;r tfy hkak isÿjqKd' ta yskaod mdi,a lsysmhlgu ug hkak isÿjqKd' uykqjr iaj¾Kud,s nd,sld úÿy," uykqjr fyauud,s nd,sld úÿy, yd —´udka fmd,s.af,dla˜j, uu bf.k .;a;d'
ks<shlaùfï wdYdj mqxÑ ldf,a b|kau mej;=kdo@
mqxÑ ldf,a b|kau wdYdlf<a kegqug' k¾;kh ;=<ska bÈßhg hkak ;uhs ys;=fõ' ta;a b;ska ks<shla jqKd'
jeä ld,hla msgrg Ôj;ajqK yskaod isxy, Ñ;%mg fg,skdgH .ek jeä wjfndaOhla ke;=j we;s'''
keye' uu isxy, fg,skdgHhhs Ñ;%mghs n,kjd' ´udkfha Y%S'à'ù' tfla ,xldfõ fg,skdgH yd Ñ;%mg úldYh jkjd' uu fndfydu wdYdfjka krUkjd' i;shlg j;djla mrK isxy, Ñ;%mg úldYh jkjd' uu wksjd¾hfhka n,kjd'
wdYd lrk Ñ;%mg yd k¿ ks<sfhda ljqo@‘ñysÿï isysk’ Ñ;%mghg yßu wdihs' úch l=udr;=x. yd ud,sks f*dkafiald ;uhs uf.a m%sh;u k¿ks<s hqj<'
fï Èkj, úldYh jk ‘uq;= jreid’ yd ‘msfmk u,a’ .ek;a l;dlruq'
ta fg,skdgH folgu uu f.dvdla wdYhs' Ôúf;a jeäld,hla msgrgl yeÿKq flfkla fj,;a .eñ ;re‚hkaf. pß; rÕmdkafka fldfyduo lsh,d iuyre uf.ka wykjd' ta;a uu wïuhs ;d;a;hs rg boaÈ wkqrdOmqf¾ wdÉÑ,f. f.or;a ld,hla Ôj;afj,d ;sfhkjd' tal .eñ mßirhla' ta ksid .u ug wuq;= ;ekla kffuhs'
rÕmdk w;r;=r wu;l fkdjk w;aoelSïj,g uqyqK §,;a we;s'''
uq;= jreid fg,s kdgHfha wfhdaOHd oreKq ßh wk;=rlg uqyqK fok cjksldjla ;sfhkjd' l;dfõ yeáhg uu msgqmi n,ñka ÿjf.k hoaÈ ;uhs jEka r:hl yemafmkafka' ta cjksldfõ§ uu msgqmi n,ñka ÿj,d hoaÈ we;a;gu jEka r:fha yemams,d frday,g hkak;a isÿjqKd' fg,skdgHfha we;=<;afj,d ;sfhkafka we;a;gu uu jEka tfla yemafmk cjksldj' ‘msfmk u,a’ fg,s kdgHfha ug Tre mÈkak ;snqKd' oeka Tkak cjksldjg ish,a, iQodkï' ta fj,dfõ t;ek rE.;lsÍï krUkak wdmq ta m%foaYfha flfkla ug lsõjd t;ek lsUq,a¨ bkakjd lsh,d' uu nfhka Trej meof.k .shd' ueo yßfhÈ ug Trej meo.kak neßjqKd' rE.;lsÍï w;ru uu lE .eyqjd' —Trej fmrf<kak hkjd' udj .kak tkak˜ lsh,d' ta fj,dfõ t;ek ysgmq wh ;j;a Trejlska weú;a ;uhs udj f.dvg .;af;a'
we;a;gu t;ek lsUq,ka isák ;eklao@
^yskeys& keye''' tal ta wh úys¿jg lshmq l;djla'
fg,skdgHj, fmïj;shla jQ Tfí ienE wdor l;dj .ek oek.kak wms leu;shs@
^yskeys& oekg kï ta úÈfh lshkak ;rï wdor l;djla keye' iqÿiq flfkl= yuqjqk odg uf. ienE fma%u l;dj wdrïN fjhs'
,laìu - wdßhjxY l=,;s,l

Post a Comment