Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ටෝනි ග්‍රේග්, ඔහු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රිකට් නරඹන ශ්‍රී ලාංකික හැමෝටම කිසිදිනෙක අමතක කල නොහැකි අපූර්ව ක්‍රිකට් විස්තර විචාරකයෙක්.

එමෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙකු වන ටෝනි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය පුද්ගලයකු වන අතර ඔහු 1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනන බව අනාවැකි පළ කර තිබුණා.

එම ලෝක කුසලාන තරඟාවලියේදී අපේ කණ්ඩායම සමග තිබුනු සෑම තරඟයක්ම විස්තර විචාර කිරීමේදී අපිට පසක් වුන පරිදි එය ඔහුට මෙන්ම අපටත් ඉමහත් සතුට දනවන කාරණාවක් වුනා. අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔහු ඇගයූයේ සහ ඔසවා තැබුවේ මහත් වූ උද්වේගයකින් සහ ඔහුගේ කණ්ඩායමක් දිනනවා වැනි ආම්බරයකින්. 

එවකට අපගේ ආරම්භක පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය හා රොමේෂ් කළුවිතාරණ ගහන හයේ හතරේ පාරවල්වලට ඔහු සතුටු වන අයුරු ක්‍රිකට් විස්තර විචාරණය ඔබ්බෙන් කිසිවෙකුටත් සැඟවිය නොහැකි ලෙස ඉස්මතු වුනා. ඕවර් හය හත යනවිට ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව මීටරයක් සේ ඉහළ යන්න වුනේ සනත්ගේ ලකුණු පුවරුවටත් වඩා ඉහළින් යන පිට පිට ගහන හයේ පාරවල්වලින්. ටෝනි අපේ සනත් ජයසූරියට කිව්වේ ":මාස්ටර් බ්ලාස්ටර්" කියායි. සනත්ට අනගි සහයක් දෙන අපේ කළුට කිව්වේ "ලිට්ල් කළු" කියලායි. කන්ඩායම මනාව සංවිධානය කරපු අපේ නායක අර්ජුනට කිව්වේ "කැප්ටන් කූල්" කියලයි. මේවායින් පසක් වෙන්නේ ටෝනි ග්‍රේග් යනු ශ්‍රී ලාංකික ක්‍රකට්වලට හා ශ්‍රී ලංකාවට ලෙන්ගතු හැඟීමකින් ආමන්ත්‍රණය කල හා සම්බන්ධතා ගොඩ නගාගත් පරිත්‍යාගශීලී විවෘත හදවතක් ඇත්තෙකු බවයි.

මෙම සොඳුරු ක්‍රිකට් විස්තර විචාරකයා වූ ටෝනි ග්‍රේග් ඉකුත්දා නිමාවට පත් වුනු 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විස්තර විචාරක කටයුතු සඳහා මෙරටට පැමිණ සිටි කාල සීමාවේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කර තිබෙනවා. තරඟාවලියේ නිමාවත් සමග ඔහු පසුව ඕස්ට්‍රේලියාවට ගොස් එරටදී ද යළිත් වෛද්‍ය පරීක්ෂණ සිදුකර එහිදී දකුණු පෙණහල්ලේ පිළිකා රෝග කාරකයක්‌ හටගෙන තිබෙන බව ප්‍රථමයෙන්ම දැන ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම පිළිකා තත්ත්වය කුමන අවස්ථාවක පවතින්නේද යන්න තවමත් හෙළිවී නැහැ. කෙසේ වෙතෙත් පිළිකාවේ යථා ස්‌වභාවය හඳුනා ගැනීම සඳහා ටෝනි ග්‍රේග් මහතාව සැත්කමකට භාජනය කළ යුතු බවද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා ඇති ටෝනි ග්‍රේග් මහතා පවසා ඇත්තේ මෙය තම ජීවිතයේ එක් අසීරු අවස්ථාවක් බවත් ඊට මුහුණ දීමට තමාත් තම බිරිඳත් සූදානම් බවයි. තම ජීවිතය තුළ අයින් කළ යුතුම දේවල් කිහිපයක්‌ තිබෙන බවත් මෙය ඉන් එක්‌ දෙයක්‌ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් එළැඹෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගවාරයේදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ නොහැකිවනු ඇතැයි ඔහු පවසා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ උපත ලබා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු පසු කලෙක ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස සිය වෘත්තියට පිවිසියා.

66 වියේ පසුවන ටෝනි ග්‍රේග් 1972 සිට 1977 දක්‌වා කාලයේදී එංගලන්ත කණ්‌ඩායම නියෝජනය කර තිබෙන අතර 1975-1977 කාලය තුළ කණ්‌ඩායමේ නායකයා ලෙසද කටයුතු කලා. ඔහු එංගලන්ත පිල වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්‌කම් දැක්‌වූ ක්‍රීඩකයෙක්.

එංගලන්තය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 58 ක්‌ නියෝජනය කර ඇති ටෝනි එහිදී ශතක 8 ක්‌ සහ අර්ධ ශතක 20 ක්‌ සමගින් මුලූ ලකුණු 3599 ක්‌ද පන්දු යවමින් කඩුලූ 141 ක්‌ද දවා ගෙන තිබෙනවා. එක්‌දින තරග 22 කටද සිය දායකත්වය දක්‌වා ඇති හෙතෙම පිත්තෙන් ලකුණු 269 ක්‌ද පන්දු යවමින් කඩුලූ 19 ක්‌ ද බිඳ හෙළීමටද සමත් වුනා.

ඔහුට ඇතිති වී තිබෙන මෙම පිළිකා තත්වය ටෝනි ග්‍රේග් මහතාව හොඳින් අඳුරන ශ්‍රී ලංකාවාසී අපටත් තම හිතවත්ම සඟයාට වූ අසනීපයක් ලෙසින් දැනෙන කරුණක්. අපි හැමෝම ‍ටෝනි ග්‍රේග් මහතාට ඉක්මන් සුවය ලැබේවායි මුළු හදින්ම ප්‍රාර්ථනා කරමු.

ටෝනි ග්‍රේග් මහතා අපි ගැන පවසා තිබුනේ මෙහෙමයි.

උපුටා ගැනීම - නිව්ස් ෆස්ට්
තම රෝගී තත්ත්වය නිවේදනය කිරිමත් සමඟ ශ්‍රී ලාංකිකයින් ඒ පිළිබදව දැක් වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමා දැඩි සතුටට පත් ව සිටින බව ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රේග් මහතා ප්‍රකාශ කළේය. ඔහු පෙනහලු ආශ්‍රිත පිළිකාවකින් පීඩා විඳින බව පසුගිය සති අන්තයේ නිවේදනය කෙරුණි. මීට ස්වල්ප වේලාවකට පෙර නිව්ස් ෆස්ට් සමඟ දුරකතනයෙන් අදහස් දැක් වූ ටෝනි ග්‍රේග් මහතා '' ශ්‍රී ලංකාව මගේ හදවතට සමීප බව හැමෝම දන්නවා. ශ්‍රී ලංකාව සමඟ මගේ ඇති සබඳතාව හුඟක් ඈතට දිව යන්නක්. ඒ 1996 විශිෂ්ට ලෝක කුසලාන ජයග්‍රහණයට පෙර කාලයක සිටමයි. මම එදා අනාවැකියක් පළ කළා. ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනනවා කියලා. ලාංකිකයින්ගේ ක්‍රිකට් ක්‍රිඩා විලාසය විශිෂ්ටයි. ඒ වගේම ලාංකික ජනතාවත් විශිෂ්ටයි. මාගේ රෝගි තත්ත්වය පිළිබඳව නිවේදනය කළ අවස්ථාවේ සිට ලාංකික ජනතාව විවිධ මාර්ග වලින් මට සහය පළ කළා. මුලු රටක්ම මේ වෙලාවේ මා සමඟ මේ තරම් සමීප වීම පිළිබඳව මගේ හදවතේ විශේෂ හැඟීමක් තියෙනවා. මා ඊට ණය ගැතියි ''

fgdaks f.a%.a" Tyq Y%S ,dxlsl l%slÜ l%Svlhkag yd l%slÜ krUk Y%S ,dxlsl yefudagu lsisÈfkl wu;l l, fkdyels wmQ¾j l%slÜ úia;r úpdrlfhla'

tfukau wka;¾ cd;sl l%slÜ úksiqrejrfhl= jk fgdaks Y%S ,xldfõ l%Svd f,da,Ska w;r b;d ckm%sh mqoa.,hl= jk w;r Tyq 1996 § Y%S ,xldj f,dal l=i,dk Èkk nj wkdjels m< lr ;snqKd'

tu f,dal l=i,dk ;rÕdj,sfha§ wfma lKavdhu iu. ;snqkq iEu ;rÕhlau úia;r úpdr lsÍfï§ wmsg mila jqk mßÈ th Tyqg fukau wmg;a buy;a i;=g okjk ldrKdjla jqkd' wfma l%Svlhskaf.a olaI;d Tyq we.hQfha iy Tijd ;enqfõ uy;a jQ Woafõ.hlska iy Tyqf.a lKavdhula Èkkjd jeks wdïnrhlska'

tjlg wmf.a wdrïNl ms;slre hq.,h jQ ik;a chiQßh yd frdfïIa l¿ú;drK .yk yfha y;f¾ mdrj,aj,g Tyq i;=gq jk whqre l%slÜ úia;r úpdrKh Tífnka lsisfjl=g;a ieÕúh fkdyels f,i biau;= jqkd' ´j¾ yh y; hkúg Y%S ,xldfõ ,l=Kq mqjrej ógrhla fia by< hkak jqfka ik;af.a ,l=Kq mqjrejg;a jvd by<ska hk msg msg .yk yfha mdrj,aj,ska' fgdaks wfma ik;a chiQßhg lsõfõ ˜‍(udiag¾ í,diag¾˜‍ lshdhs' ik;ag wk.s iyhla fok wfma l¿g lsõfõ ˜‍,sÜ,a l¿˜‍ lsh,dhs' lkavdhu ukdj ixúOdkh lrmq wfma kdhl w¾cqkg lsõfõ ˜‍lemagka l+,a˜‍ lsh,hs' fïjdhska mila fjkafka fgdaks f.a%.a hkq Y%S ,dxlsl l%lÜj,g yd Y%S ,xldjg f,ka.;= yeÕSulska wduka;%Kh l, yd iïnkaO;d f.dv k.d.;a mß;Hd.YS,S újD; yoj;la we;af;l= njhs'

fuu fid÷re l%slÜ úia;r úpdrlhd jQ fgdaks f.a%.a bl=;aod ksudjg m;a jqkq 20-20 f,dal l=i,dk l%slÜ ;rÕdj,sfha úia;r úpdrl lghq;= i|yd furgg meñK isá ld, iSudfõ ffjoH mÍlaIK lsysmhla isÿ lr ;sfnkjd' ;rÕdj,sfha ksudj;a iu. Tyq miqj ´iag%ේ,shdjg f.dia trg§ o h<s;a ffjoH mÍlaIK isÿlr tys§ ol=Kq fmKy,af,a ms<sld frda. ldrlhla‌ ygf.k ;sfnk nj m%:ufhkau oek .ekSug yelsù ;sfnkjd'

fuu ms<sld ;;a;ajh l=uk wjia:djl mj;skafkao hkak ;ju;a fy<sù keye' flfia fjf;;a ms<sldfõ h:d ia‌jNdjh y÷kd .ekSu i|yd fgdaks f.a%.a uy;dj ie;alulg Ndckh l< hq;= njo tu udOH jd¾;dj, jeäÿrg;a i|yka'

fï iïnkaOj woyia‌ ola‌jd we;s fgdaks f.a%.a uy;d mjid we;af;a fuh ;u Ôú;fha tla wiSre wjia:djla nj;a Bg uqyqK §ug ;ud;a ;u ìß|;a iQodkï njhs' ;u Ôú;h ;=< whska l< hq;=u foaj,a lsysmhla‌ ;sfnk nj;a fuh bka tla‌ fohla‌ nj;a Tyq i|yka lr ;sfnkjd'

fuu frda.S ;;a;ajh fya;=fjka t<efUk ´iag%ේ,shdkq l%slÜ ;r.jdrfha§ úia;r úpdrlfhl= f,i lghq;= l< fkdyelsjkq we;ehs Tyq mjid ;sfnkjd'

ol=Kq wm%sldfõ Wm; ,nd tx.,ka; l%slÜ lKavdhug l%Svd l< Tyq miq lf,l l%slÜ úia;r úpdrlfhl= f,i ish jD;a;shg msúishd'

66 úfha miqjk fgdaks f.a%.a 1972 isg 1977 ola‌jd ld,fha§ tx.,ka; lKa‌vdhu ksfhdackh lr ;sfnk w;r 1975-1977 ld,h ;=< lKa‌vdhfï kdhlhd f,io lghq;= l,d' Tyq tx.,ka; ms, fjkqfjka ;=ka bßhõfjka oia‌lï oela‌jQ l%Svlfhla'

tx.,ka;h fjkqfjka fgia‌Ü‌ ;r. 58 la‌ ksfhdackh lr we;s fgdaks tys§ Y;l 8 la‌ iy w¾O Y;l 20 la‌ iu.ska uqÆ ,l=Kq 3599 la‌o mkaÿ hjñka lvqÆ 141 la‌o ojd f.k ;sfnkjd' tla‌Èk ;r. 22 lgo ish odhl;ajh ola‌jd we;s fyf;u ms;af;ka ,l=Kq 269 la‌o mkaÿ hjñka lvqÆ 19 la‌ o ì| fy<Sugo iu;a jqkd'

Tyqg we;s;s ù ;sfnk fuu ms<sld ;;ajh fgdaks f.a%.a uy;dj fyd¢ka w÷rk Y%S ,xldjdiS wmg;a ;u ys;j;au iÕhdg jQ wikSmhla f,iska oefkk lreKla' wms yefudau ‍fgdaks f.a%.a uy;dg blauka iqjh ,efíjdhs uq¿ yÈkau m%d¾:kd lruq'

fgdaks f.a%.a uy;d wms .ek mjid ;snqfka fufyuhs'

Wmqgd .ekSu - ksõia *iaÜ

;u frda.S ;;a;ajh ksfõokh lsßu;a iuÕ Y%S ,dxlslhska ta ms<snoj oela jQ m%;spdrh iïnkaOfhka ;ud oeä i;=gg m;a j isák nj m%ùk l%slÜ úia;r úpdrl fgdaks f.a%.a uy;d m%ldY lf<ah' Tyq fmky¨‍ wdY%s; ms<sldjlska mSvd ú¢k nj miq.sh i;s wka;fha ksfõokh flre‚' óg iaj,am fõ,djlg fmr ksõia *iaÜ iuÕ ÿrl;kfhka woyia oela jQ fgdaks f.a%.a uy;d zz Y%S ,xldj uf.a yoj;g ióm nj yefudau okakjd' Y%S ,xldj iuÕ uf.a we;s in|;dj yqÕla wE;g Èj hkakla' ta 1996 úYsIag f,dal l=i,dk ch.%yKhg fmr ld,hl isguhs' uu tod wkdjelshla m< l<d' Y%S ,xldj f,dal l=i,dk Èkkjd lsh,d' ,dxlslhskaf.a l%slÜ l%svd ú,dih úYsIaghs' ta jf.au ,dxlsl ck;dj;a úYsIaghs' udf.a frda.s ;;a;ajh ms<sn|j ksfõokh l< wjia:dfõ isg ,dxlsl ck;dj úúO ud¾. j,ska ug iyh m< l<d' uq¨‍ rglau fï fj,dfõ ud iuÕ fï ;rï ióm ùu ms<sn|j uf.a yojf;a úfYaI yeÕSula ;sfhkjd' ud Bg Kh .e;shs zz

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements