පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ බව පැවසෙන තිස්සමහරාම, මෝලකැපුපතාන ප්‍රදේශයේ කාන්තාවක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලීසිය පවසන්නේ, එම කාන්තාව 14 හා 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවයි.
තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ඇය 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.

msßñ <uqka fofofkl= wmfhdackh l< nj mejfik ;siaiuyrdu" fuda,lemqm;dk m%foaYfha ldka;djl rlaIs; nkaOkd.dr.; lr ;sfí'
fmd,Sish mjikafka" tu ldka;dj 14 yd 15 yeúßÈ msßñ <uqka fofofkl= nrm;, f,i ,sx.sl wmfhdackhlg ,lalr we;s njhs'
;siaiuydrdu fmd,Sishg ,o f;dr;=rlg wkqj w;awvx.=jg .;a weh 23 jeks Èk olajd rlaIs; nkaOkd.dr.; lr ;sìK'

Post a Comment