Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements


මව සහ පියා නොමැතිව මිත්තණිය භාරයේ හැදී වැඩී ඇති දහතුන් හැවිරිදි මිනිබිරිය සළෙලුන් හට මුදලට අලෙවි කළ හැටතුන් හැවිරිදි වයොවෘද්ධ කාන්තාවක්‌ ලබන මස 12 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ඊයේ (29 දා) නියෝග කළේය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඌරගස්‌මන් හන්දිය යටගල ප්‍රදේශයේ පදිංචි හෙට්‌ටිගොඩගේ රොසලින් නමැත්තියකි.

සිද්ධියට මුහුණ පා ඇති දැරිය ඌරගස්‌මංහන්දිය පොලිසිය විසින් වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මිත්තණියට ජීවත් වීමට ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ නොමැති නිසා දැරිය දිනපතා සළෙලුන්ට එක්‌ අයකුට රු. 500 බැගින් මුදලට අලෙවි කළ බවත් ඇතැම් දිනවල දිනකට සළෙලුන් දහ දෙනකු සමඟ ලිංගිකව හැසිරීමට තමන්ට සිදුවූ බවත් දැරිය පොලිසියට පවසා ඇත.
uj iy mshd fkdue;sj ñ;a;‚h Ndrfha ye§ jeã we;s oy;=ka yeúßÈ ñksìßh if<¨‍ka yg uqo,g wf,ú l< yeg;=ka yeúßÈ jfhdjDoaO ldka;djla‌ ,nk ui 12 od ola‌jd rla‌Is; nkaOkd.dr .; lrk f,ig we,amsáh ufyia‌;%d;a flair iurÈjdlr uy;d Bfha ^29 od& ksfhda. lf<ah'

fufia rla‌Is; nkaOkd.dr .; lrk ,oafoa W!r.ia‌uka ykaÈh hg., m%foaYfha mÈxÑ fyÜ‌áf.dvf.a frdi,ska kue;a;shls'

isoaêhg uqyqK md we;s oeßh W!r.ia‌uxykaÈh fmd,sish úiska ffjoH mÍla‌IKhla‌ i|yd we,amsáh uQ,sl frday,g we;=<;a lr we;'

ñ;a;‚hg Ôj;a ùug ia‌Ór wdodhï ud¾.hla‌ fkdue;s ksid oeßh Èkm;d if<¨‍kag tla‌ whl=g re' 500 ne.ska uqo,g wf,ú l< nj;a we;eï Èkj, Èklg if<¨‍ka oy fokl= iuÕ ,sx.slj yeisÍug ;ukag isÿjQ nj;a oeßh fmd,sishg mjid we;'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements