Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

දේශීය සහ විදේශීය ධනවතුන් සඳහා මීගමුව සංචාරක පුරවරයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක්‌ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත වැටලූ මීගමුව සංචාරක පොලීසියේ ස්‌ථානාධිපති ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් ගණිකා වෘත්තියේ යෙදීම සඳහා එහි රැඳී සිටි 19 හැවිරිදි සුරූපී මෝස්‌තර ශිල්පිණියක්‌ සහ එම ගණිකා නිවාසය මෙහෙයවූ කළමණාකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සුපිරි ගණිකා නිවාසය මීගමුව සංචාරක පුරවරයේ ඒත්තුකාල ප්‍රදේශයේ ලැගම්හලක්‌ (ගෙස්‌ට්‌ හවුස්‌) ලෙස පවත්වාගෙන ගොස්‌ ඇති අතර එය මෙහෙයවා ඇත්තේ කාන්තාවක්‌ විසිනි. මෙහි අත්අඩංගුවට ගත් 19 හැවිරිදි මෝස්‌තර ශිල්පිනිය අතිශය සුරූපි අවිවාහක තරුණියක්‌ වන අතර ඇය ප්‍රසිද්ධ මෝස්‌තර ශිල්පිනියක්‌ මෙන්ම ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවකි.

මෙම ස්‌ථානයේ සුපිරි ගණිකා නිවාසයක්‌ පවත්වාගෙන යන බවට පොලිස්‌ පරීක්‍ෂක අතුල ගමගේ මහතා වෙත ලද රහසිගත තොරතුරක්‌ අනුව ගණිකා පහස සොයා පැමිණි ධනකුවේරයකු ලෙස උපායදූතයකු (ඔත්තුකරුවකු) යොදා මෙම වැටලීම සිදුකර තිබේ. ඉන් අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ස්‌ථානයෙන් ගණිකාවන් සපයන්නේ දේශීය සහ විදේශීය ධනකුවේරයන්ට පමණකි. එම සල්ලාලයින් එම ගණිකාවන්ගේ පහස ලබාගන්නා පැය ප්‍රමාණය අනුව එම ගණිකා මධ්‍යස්‌ථානයට ඔවුන් විසින් දස දහස්‌ ගණන් මුදල් ගෙවිය යුතුය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
foaYSh iy úfoaYSh Okj;=ka i|yd ó.uqj ixpdrl mqrjrfha mj;ajdf.k .sh iqmsß .‚ld ksjdihla‌ wêlrKfhka ,nd.;a fidaÈis jfrka;=jla‌ u; jegÆ ó.uqj ixpdrl fmd,Sisfha ia‌:dkdêm;s we;=¿ fmd,sia‌ ks,OdÍka msßila‌ úiska .‚ld jD;a;sfha fh§u i|yd tys /£ isá 19 yeúßÈ iqrEmS fudaia‌;r Ys,ams‚hla‌ iy tu .‚ld ksjdih fufyhjQ l<uKdldßh w;awvx.=jg f.k we;'

fuu iqmsß .‚ld ksjdih ó.uqj ixpdrl mqrjrfha ta;a;=ld, m%foaYfha ,e.ïy,la‌ ^f.ia‌Ü‌ yjqia‌& f,i mj;ajdf.k f.dia‌ we;s w;r th fufyhjd we;af;a ldka;djla‌ úisks' fuys w;awvx.=jg .;a 19 yeúßÈ fudaia‌;r Ys,amsksh w;sYh iqrEms wújdyl ;re‚hla‌ jk w;r weh m%isoaO fudaia‌;r Ys,amskshla‌ fukau m%Odk fmf<a l%Säldjls'
fuu ia‌:dkfha iqmsß .‚ld ksjdihla‌ mj;ajdf.k hk njg fmd,sia‌ mÍla‍Il w;=, .uf.a uy;d fj; ,o ryis.; f;dr;=rla‌ wkqj .‚ld myi fidhd meñ‚ Okl=fõrhl= f,i Wmdh¥;hl= ^T;a;=lrejl=& fhdod fuu jeg,Su isÿlr ;sfí' bka wk;=rej isÿl< jeäÿr úu¾Ykj,§ wkdjrKh ù we;af;a fuu ia‌:dkfhka .‚ldjka imhkafka foaYSh iy úfoaYSh Okl=fõrhkag muKls' tu i,a,d,hska tu .‚ldjkaf.a myi ,nd.kakd meh m%udKh wkqj tu .‚ld uOHia‌:dkhg Tjqka úiska oi oyia‌ .Kka uqo,a f.úh hq;=h'

iellrejka wêlrKh fj; bÈßm;a lsÍug lghq;= fhdod we;'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements