සැමියාට නොපවසා ඇඳ ඇතිරිල්ලක්, රාත්‍රියට අඳින ඇඳුමක් සහ තුවායක් රැගෙන කියන තැනට එන්න
මහා බලගතු අඳුනක පිහිටෙන් දරු ඵල මෙන්ම සිතන පතන දේ ඉෂ්ට කර දෙන බව පවසා රට පුරා කාන්තාවන්ගෙන් මුදල් හා රන් භාණ්‌ඩ වංචා කළ පාරම්පරික වෛද්‍යවරයකු යෑයි කියා ගන්නා පුද්ගලයකු දෙල්ගොඩ මීගහවත්තේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
බණ්‌ඩාරගම, අරුක්‌ගොඩ කාන්තාවක් හා කළුතර දකුණ කාන්තාවන් දෙදෙනකු පානදුර පොලිසියට කරන ලද පැමිණිලි මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාවන් වයස අවුරුදු 39, 40 හා 57 වැනි වියෙහි පසුවන්නන් බව පොලිසිය කියයි.
වෙලා තියෙන දේ, වෙන්න තියෙන දේ නිවැරදිව පැවසීම, නඩු හබවලින් ජය අත්කර දීම, දරුඵල ලබාදීම ආදී කරුණු රාශියක් ඇතුළත් කර තිබෙන අත් පත්‍රිකාවක් ප්‍රසිද්ධ කරමින් මෙම පුද්ගලයා ගම්පහ, කැලණිය, පානදුර, කළුතර, මහනුවර, ඇහැලියගොඩ සහ පෑලියගොඩ ඇතුළු නගර රාශියක් කේන්ද්‍රකොට ගනිමින් කාන්තාවන් රවටා මෙම වංචාව කර ඇතැයි පොලිසිය කියයි.
මෙම සැකකරුට ස්‌ථිර පදිංචියක් නොමැති අතර කුඩා නිවාස කුලියට ගෙන එක තැනක ඉතාමත් කෙටි කාලයක් පදිංචි වී සිටිමින් නිතර නිතර පදිංචිය වෙනස් කරන බව පොලිස් පරීක්‌ෂණවලදී හෙළි වී ඇත.
සියලුම තොරතුරු ජංගම දුරකථනය හා සම්බන්ධ වීමෙන් කතිකා කර ගෙන මහ මඟ හෝ ඔහුගේ පිහිට පතා එන කාන්තාවන් ගේ නිවසේදී හෝ කතා බහ කර ගනුදෙනු ද ඒ ආකාරයෙන් සිදුකර වසර ගණනාවක් පුරා මෙම වංචාව කර ඇතැයි පොලිසිය කියයි.
මෙම වංචාවට හසු වූ අලුබෝමුල්ල ප්‍රදේශයේ කාන්තාව සහෝදරයට දරු ඵල ලබා දෙන ලෙස ඉල්ලමින් රුපියල් හැත්තෑපන්දහසක මුදලක් හා රුපියල් ලක්‌ෂයක් පමණ වටිනා රන් වළලු හතරක්‌ද, කළුතර දකුණ කාන්තාවක් දරු ඵල ලබා ගැනීමට කියා රුපියල් පනස් දහසක මුදලක් ද අනෙක් කාන්තාව ඉඩමක පාරක පවතින අධිකරණ තීන්දුව වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් රුපියල් විසි දහසක මුදලක්‌ද සැකකරුට ලබාදී ඇතැයි පොලිසිය කියයි.
ලබාගත් මුදල් වෙනුවෙන් සැකකරු දස දහස් වරක් අඳුනේ තබා මතුරන ලද බව පවසා වතුර, අළු පාටට හුරු කුඩු වර්ගයක් හා ගුලි වර්ග බීමට මෙන්ම කෑමට ද ලබාදී ඇති බව එම කාන්තාවන් පොලිසියට කළ පැමිණිලිවල සඳහන් වේ.
සැකකරු දුන් උපදෙස් අනුගමනය කරමින් දිගු කලක් මතුරන වතුර පානය කළ හා ගුලි ආහාරයට ගත් කාන්තාවකට දරු ඵල මෙන්ම බලාපොරොත්තු නොලැබීම නිසා ඒ බව සැකකරුට පැවසීමෙන් අනතුරුව සැමියාට නොපවසා ඇඳ ඇතිරිල්ලක්, රාත්‍රියට අඳින ඇඳුමක් සහ තුවායක් රැගෙන පානදුර නගරයට පැමිණෙන ලෙස සැකකරු එම කාන්තාවට පවසා ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු විවාහ දෙකක් කර ගෙන ඇති පුද්ගලයකු වන අතර එම කාන්තාවන්ට ද දරුවන් නොමැති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
සැකකරුගේ මෙම වංචාවට හවුල් වූ අයෙක් වෙතොත් නොපමාව පානදුර පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලි කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.
සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ieñhdg fkdmjid we| we;sß,a,la" rd;%shg w¢k we÷ula iy ;=jdhla /f.k lshk ;ekg tkak
uyd n,.;= w÷kl msysfgka ore M, fukau is;k m;k foa bIag lr fok nj mjid rg mqrd ldka;djkaf.ka uqo,a yd rka NdKav jxpd l< mdrïmßl ffjoHjrhl= hEhs lshd .kakd mqoa.,hl= fo,af.dv ó.yj;af;a§ w;awvx.=jg .;a nj mdkÿr fmd,sish lshhs'nKavdr.u" wrelaf.dv ldka;djla yd l¿;r ol=K ldka;djka fofokl= mdkÿr fmd,sishg lrk ,o meñ‚,s u; iellre w;awvx.=jg f.k we;'
tu ldka;djka jhi wjqreÿ 39" 40 yd 57 jeks úfhys miqjkakka nj fmd,sish lshhs'
fj,d ;sfhk foa" fjkak ;sfhk foa ksjerÈj mejiSu" kvq ynj,ska ch w;alr §u" oreM, ,nd§u wd§ lreKq rdYshla we;=<;a lr ;sfnk w;a m;%sldjla m%isoaO lrñka fuu mqoa.,hd .ïmy" le,‚h" mdkÿr" l¿;r" uykqjr" weye,shf.dv iy mE,shf.dv we;=¿ k.r rdYshla flakaøfldg .ksñka ldka;djka rjgd fuu jxpdj lr we;ehs fmd,sish lshhs'
fuu iellreg iaÓr mÈxÑhla fkdue;s w;r l=vd ksjdi l=,shg f.k tl ;ekl b;du;a flá ld,hla mÈxÑ ù isáñka ks;r ks;r mÈxÑh fjkia lrk nj fmd,sia mÍlaIKj,§ fy<s ù we;'
ish¨u f;dr;=re cx.u ÿrl:kh yd iïnkaO ùfuka l;sld lr f.k uy uÕ fyda Tyqf.a msysg m;d tk ldka;djka f.a ksjfia§ fyda l;d ny lr .kqfokq o ta wdldrfhka isÿlr jir .Kkdjla mqrd fuu jxpdj lr we;ehs fmd,sish lshhs'
fuu jxpdjg yiq jQ w¨fndauq,a, m%foaYfha ldka;dj ifydaorhg ore M, ,nd fok f,i b,a,ñka remsh,a ye;a;Emkaoyil uqo,la yd remsh,a ,laIhla muK jákd rka j<¨ y;rlao" l¿;r ol=K ldka;djla ore M, ,nd .ekSug lshd remsh,a mkia oyil uqo,la o wfkla ldka;dj bvul mdrl mj;sk wêlrK ;Skaÿj fjkia lr fok f,i b,a,ñka remsh,a úis oyil uqo,lao iellreg ,nd§ we;ehs fmd,sish lshhs'
,nd.;a uqo,a fjkqfjka iellre oi oyia jrla w÷fka ;nd u;=rk ,o nj mjid j;=r" w¿ mdgg yqre l=vq j¾.hla yd .=,s j¾. îug fukau lEug o ,nd§ we;s nj tu ldka;djka fmd,sishg l< meñ‚,sj, i|yka fõ'
iellre ÿka Wmfoia wkq.ukh lrñka È.= l,la u;=rk j;=r mdkh l< yd .=,s wdydrhg .;a ldka;djlg ore M, fukau n,dfmdfrd;a;= fkd,eîu ksid ta nj iellreg mejiSfuka wk;=rej ieñhdg fkdmjid we| we;sß,a,la" rd;%shg w¢k we÷ula iy ;=jdhla /f.k mdkÿr k.rhg meñfKk f,i iellre tu ldka;djg mjid we;ehs fmd,sish lshhs'
w;awvx.=jg .;a iellre újdy folla lr f.k we;s mqoa.,hl= jk w;r tu ldka;djkag o orejka fkdue;s nj iellref.ka m%Yak lsÍfï§ fy<s ù we;'
iellref.a fuu jxpdjg yjq,a jQ wfhla fjf;d;a fkdmudj mdkÿr fmd,sisfha iq¿ meñ‚,s wxYhg meñ‚,s lrk f,io fmd,sish b,a,d isà'
iellre mdkÿr wêlrKhg bÈßm;a lsÍug kshñ;j ;sì‚'

Post a Comment