Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පූගොඩ ප්‍රදේශයේ පිහිටි අක්‌කර දෙකක පමණ ඉඩමක්‌ ව්‍යාජ ඔප්පු සකසා පුද්ගලයන් රැසකට අලෙවි කරමින් රුපියල් කෝටි හයක පමණ මුදලක්‌ වංචා කළ මවක හා දියණියක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ වංචා විමර්ශන ඒකකය විමර්ශන අරඹා තිබේ.

සැකකාර මව සහ දියණිය විටින් විට ඔප්පු සකසමින් මේ වන විට අදාළ ඉඩම රුපියල් ලක්‌ෂ 43-45 ආදී ලෙසින් පුද්ගලයන් 17 දෙනකුට පමණ අලෙවි කර තිබෙන බව මූලික පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම මව සහ දියණියගේ වංචාවට හසුවූවන් අතර එක්‌තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ කලින් විවාහක සැමියකුද වන බව පොලිසිය සඳහන් කරයි.

වංචනික ගනුදෙනුවලින් පසු සැකකාර මව සහ දියණිය ඉන්දියාවට පලාගොස්‌ තිබෙන බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර මොවුන්ගේ මෙම වංචනික ක්‍රියාවට ගම්පහ ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ සම්බන්ධයක්‌ තිබේද යන්න පිළිබඳවද පොලිසියට සැක මතුවී තිබේ.
mQf.dv m%foaYfha msysá wla‌lr foll muK bvula‌ jHdc Tmamq ilid mqoa.,hka /ilg wf,ú lrñka remsh,a fldaá yhl muK uqo,la‌ jxpd l< ujl yd Èh‚hla‌ w;awvx.=jg .ekSu i|yd .ïmy jxpd úu¾Yk tallh úu¾Yk wrUd ;sfí'

ielldr uj iy Èh‚h úáka úg Tmamq iliñka fï jk úg wod< bvu remsh,a ,la‌I 43-45 wd§ f,iska mqoa.,hka 17 fokl=g muK wf,ú lr ;sfnk nj uQ,sl fmd,sia‌ mÍla‌IKj,§ wkdjrKh ù we;'
fuu uj iy Èh‚hf.a jxpdjg yiqjQjka w;r tla‌;rd md¾,sfïka;= uka;%Sjßhlf.a l,ska újdyl ieñhl=o jk nj fmd,sish i|yka lrhs'

jxpksl .kqfokqj,ska miq ielldr uj iy Èh‚h bkaÈhdjg m,df.dia‌ ;sfnk njgo f;dr;=re wkdjrKh ù we;s w;r fudjqkaf.a fuu jxpksl l%shdjg .ïmy bvï frðia‌g%d¾ ld¾hd,fha iïnkaOhla‌ ;sfío hkak ms<sn|jo fmd,sishg iel u;=ù ;sfí' 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements