රූකාන්ත - චන්ද්‍රලේඛා දියණිය අසයි
රයිනි චාරුකා මෑත කාලයේදී ඉහළම ජනප්‍රියත්වය ලැබූ ගී කිහිපයකටම හඬ මුසු කළ ගායිකාවකි. ‘සිංහාවලෝකන’ චිත්‍රපටය තුළින් ඇය රංගනයටද එක් විය. රූකාන්ත හා චන්ද්‍රලේඛාගේ දියණිය ලෙස ක්‍ෂේත්‍රයට පැමිණි ඇය වර්තමානය වන විට තමාගේම අනන්‍යතාවය තුළින් කලා ලොව තුළ නමක් ගොඩනගාගැනීම සුවිශේෂී කරුණකි.
සිංහාවලෝකනය තිරගත වුණාට පස්සේ දැන් රයිනිට රඟපෑමට ආරාධනා ලැබෙන්නෙ නැද්ද ?
මොකද නැත්තෙ ලැබෙනවා. ඒත් මම ඒ ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කළා.
ඇයි ඒ ?
මම
ඇමෙරිකාවේ අධ්‍යාපනය හදාරනවා. හැම අවුරුද්දකම මාස තුනකට විතරයි ලංකාවේ
ඉන්නේ. ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න වුණේ කාලය නිසා. ඔය අතරේ මගෙ
නිවාඩු කාලය තුළ රඟපාන්න පුළුවන් චිත්‍රපටයක් ලැබුණා. නමුත් ඒ චරිතය මට
ගැළපෙන්නෙ නැති හින්දා ප්‍රතික්‍ෂේප කළා.
ආරාධනා
ලැබුණා. ප්‍රතික්‍ෂේප කළා කියන එක නළු නිළියන් පොදුවේ කියන කතාවක්.
හැබැයි ඒ විදියට ප්‍රතික්‍ෂේප කරපු නිර්මාණ ගැන අහද්දී ඒ අය උත්තර දෙන්නෙ
නැහැ ....?
මම ප්‍රතික්‍ෂේප කරපු නිර්මාණ වෙන නිළියන් දාලා කළොත් ඒක මම ප්‍රතික්‍ෂේප කළ එකක් කියල කියන එක ඒ නිළියටයි නිර්මාණයටයි හොඳ නැහැ.
ඒ ප්‍රතික්‍ෂේප කළ නිර්මාණයේ චරිතය මොන වගේද?
බටහිරට ගොඩක් නැඹුරු සංකීර්ණ චරිතයන්. ඒකේ ඇඳුම් පැළඳුම් වගේම සමහර ජවනිකාවලටත් මම එකඟ වුණේ නැහැ.
ඒ වුණත් රයිනි ඇමෙරිකාවේ හැදුණු කෙනෙක් ?
ගොඩක්
දෙනෙක් හිතාගෙන ඉන්නේ ඇමෙරිකාවේ හැදුණු හින්දා මම ගොඩක් නිදහස් ජීවිතයක්
ගතකළ කෙනෙක් කියලා. අම්මයි තාත්තයි මටයි නංගිටයි නීති රීති දාලා නැහැ. ඒත්
අපේ සීමාවන් කියල දීලා තියෙනවා. ඇමෙරිකාවේ හැදුණට අපි හැදුණේ අපේ රටේ
සාමාන්‍ය ළමයි දෙන්නෙක් වගේ.
නමුත් මිතුරු මිතුරියන්ගේ සාද, රාත්‍රී සමාජශාලා ඇමෙරිකාවේ ළමයින්ටත් සාමාන්‍ය දේවල්?
ඇත්තම
කියනව නම් අපි කවදාවත් ඔය විදියේ දේවල් කරලා නැහැ. ඉස්කෝලෙ ඇරිල ආවම
ගෙදරමයි ඉන්නේ. මම පොදු නේවාසිකාගාරයක ඉඳන් ඉගෙන ගන්න නිසා මට ඕනෑම දෙයක්
කරන්න නිදහස තියෙනවා. ඒත් මම ගත කරන ජීවිතය ලංකාවේ ගෑනු ළමයින් ගතකරන
ජීවිතයම තමයි.
ඇමෙරිකාවේ ඔය විදියට ඉන්න ළමයින්ට අනික් ළමයින්ගේ කොන් කිරීම්වලට ලක්වන්න සිදුවෙනවා නේද ?
යාළුවන්ගෙන්
කොන් වෙන්නේ යාළුවෝ ඉන්න අය. පුංචි කාලෙ ඉඳන්ම මම හුදෙකලා චරිතයක්. මේ
මෑතකදී මම ලංකාවේ මම ඉගෙන ගත්ත පාසලට ගියා. ගුරුවරු කියනවා මම ඒ දවස්වල
ගොළුවෙක් වගේයිලු.
ඒ කියන්නේ රයිනි බොහොම ඔතෑනි චරිතයක්?
නැහැ
... නැහැ ..... මම බොහොම ජවසම්පන්න ක්‍රීඩිකාවක්. මම පාසල් කාලේ
නෙට්බෝල් වොලිබෝල් මලල ක්‍රීඩා වගේ බොහොම අංශවලින් මම රන් පදක්කම් දිනාගෙන
තියෙනවා.
ඔය ජව සම්පන්න බව නිළිකමට බාධාවක් කියා මා කීවොත් ...?
මම එය පිළිගන්නෙ නැහැ. නිළිකමට වැදගත් රංගන හැකියාව මිස ශරීරය නමෛයි. මට රංගන හැකියාවක් තිබෙනවා.
ඒ වුණත් සුන්දර පෙම්වතියගෙ චරිත රඟපාන්නේ සිතින් සුන්දර නිළියෝ ?
මහත
ගෑනු ළමයින්ට පෙම්වතුන් නැද්ද ? ඒ අය පෙම් කරන්නෙ නැද්ද? පුංචිකාලෙ ඉඳන්
මම ටිකක් මහත චරිතයක්. ඇමෙරිකාවේ ඉගෙන ගනිද්දී අපි අනිවාර්යයෙන්ම ශාරීරික
ව්‍යායාම කළ යුතුයි. මම ජිම් යනවා. ඒත් මගේ මේ ශරීරය වෙනස්වන්නෙ නැහැ. මහත
අය කෙට්ටුවෙන්න අනවශ්‍ය උත්සාහ කළොත් ශරීර සෞඛ්‍යයට බලපානවා.
නමුත් සිහින් සිරුරක් ඇති යුවතියන් තමයි සිනමාවේ රූපවාහිනියේ පෙම්වතිය හැටියට ජනප්‍රිය
ඔයා කියන විදියට තරුණ පෙම්තියගෙ චරිත රඟපාන බහුතරයක් කෙට්ටු නම් එතැනත් මට විශේෂයක් තියෙනවා. ඒක මට වාසියක් මිස අවාසියක් නෙවෙයි.
චන්ද්‍රලේඛා කියන්නේ ගොඩක් දෙනෙකුගේ ආදරය දිනූ හඬක් ඇති ගායිකාවක් ?
ඇත්තෙන්ම ඔව්.
ඒත් රයිනි ඒ හඬට අකමැතිලු ...?
කවුද එහෙම කියන්නේ. මම අම්මිගෙ හඬට ගොඩක් ආසයි.
ඒත් ඒ හඬ රයිනිට පිහිටලා තියෙන එක ගැන රයිනි දුකෙන්ලු ඉන්නේ ?
අම්මිගෙ
හඬ වෙනස්ම හඬක්. කාටවත් නැති හඬක්. මගේ හඩේ මටම ආවේණික බවක් තිබුණට
මතුපිටින් බලන අය මගෙ හඬ අම්මිගෙ හඬ වගෙ තියනවා. එතකොට මට කේන්ති යනවා. ඒ
වෙලාවට මට හිතෙනවා කාටවත් නැති වෙනස්ම හඬක් තිබුණ නම් කියලා. ඒක මම එක්තරා
රූපවාහිනී සාකච්ඡාවකදී කිව්වා. ඒක වැරදියට වටහාගත් අය තමයි මම අම්මිගෙ හඬට
අකමැතියි කියලා කියන්නේ.
තරුණ ගායකයන්ගේ නම් රයිනිට එකතුකරලා කට කතා හැදුණා ...
මම බොහොම විවෘත කෙනෙක්. මගෙ පෙම්වතා ගායකයෙක් නමෛයි. එයා ඇමෙරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක්.
විවෘත නම් ඇයි ඔහුගෙ නම හංගන්නේ ?
එයා කැමැති නැහැ දැන්ම ඒ නම හෙළිකරනවට?
ඔය බොරු ... පසුව වෙනස්වෙයි කියලා හිතෙන නිසා පෙම්වතාගෙ නම හෙළිනොකරන බව රයිනි කියලා තිබුණු බවක් අන්තර්ජාලයේ පවා අපි දැක්කා?
ඒක බොරුවක්. මම ඒ වගෙ ප්‍රකාශයක් කරලා නැහැ.
ආරියවංශ කුලතිලක - ලක්බිම වෙනුවෙන් කල සාකච්ඡාවකි
rEldka; - pkaøf,aLd Èh‚h wihs

rhsks pdreld uE; ld,fha§ by<u ckm%sh;ajh ,enQ .S lsysmhlgu y~ uqiq l< .dhsldjls' ‘isxydjf,dalk’ Ñ;%mgh ;=<ska weh rx.khgo tla úh' rEldka; yd pkaøf,aLdf.a Èh‚h f,i lafIa;%hg meñ‚ weh j¾;udkh jk úg ;udf.au wkkH;djh ;=<ska l,d f,dj ;=< kula f.dvk.d.ekSu iqúfYaIS lreKls'isxydjf,dalkh ;sr.; jqKdg miafia oeka rhsksg rÕmEug wdrdOkd ,efnkafk keoao @
fudlo ke;af; ,efnkjd' ta;a uu ta ,enqKq wdrdOkd m%;slafIam l<d'
wehs ta @
uu wefußldfõ wOHdmkh yodrkjd' yeu wjqreoaolu udi ;=klg ú;rhs ,xldfõ bkafka' ,enqKq wdrdOkd m%;slafIam lrkak jqfKa ld,h ksid' Th w;f¾ uf. ksjdvq ld,h ;=< rÕmdkak mq¿jka Ñ;%mghla ,enqKd' kuq;a ta pß;h ug .e<fmkafk ke;s yskaod m%;slafIam l<d'
wdrdOkd ,enqKd' m%;slafIam l<d lshk tl k¿ ks<shka fmdÿfõ lshk l;djla' yenehs ta úÈhg m%;slafIam lrmq ks¾udK .ek wyoa§ ta wh W;a;r fokafk keye ''''@
uu m%;slafIam lrmq ks¾udK fjk ks<shka od,d lf<d;a tal uu m%;slafIam l< tlla lsh, lshk tl ta ks<shghs ks¾udKhghs fyd| keye'
ta m%;slafIam l< ks¾udKfha pß;h fudk jf.ao@
ngysrg f.dvla keUqre ixlS¾K pß;hka' tafla we÷ï me<÷ï jf.au iuyr cjksldj,g;a uu tlÕ jqfKa keye'
ta jqK;a rhsks wefußldfõ yeÿKq flfkla @
f.dvla fofkla ys;df.k bkafka wefußldfõ yeÿKq yskaod uu f.dvla ksoyia Ôú;hla .;l< flfkla lsh,d' wïuhs ;d;a;hs ughs kx.sghs kS;s Í;s od,d keye' ta;a wfma iSudjka lsh, §,d ;sfhkjd' wefußldfõ yeÿKg wms yeÿfKa wfma rfÜ idudkH <uhs fokafkla jf.a'
kuq;a ñ;=re ñ;=ßhkaf.a ido" rd;%S iudcYd,d wefußldfõ <uhskag;a idudkH foaj,a@
we;a;u lshkj kï wms ljodj;a Th úÈfha foaj,a lr,d keye' biafldaf, weß, wdju f.oruhs bkafka' uu fmdÿ fkajdisld.drhl b|ka bf.k .kak ksid ug ´kEu fohla lrkak ksoyi ;sfhkjd' ta;a uu .; lrk Ôú;h ,xldfõ .Ekq <uhska .;lrk Ôú;hu ;uhs'
wefußldfõ Th úÈhg bkak <uhskag wksla <uhskaf.a fldka lsÍïj,g ,lajkak isÿfjkjd fkao @
hd¿jkaf.ka fldka fjkafka hd¿fjda bkak wh' mqxÑ ldf, b|kau uu yqfol,d pß;hla' fï uE;l§ uu ,xldfõ uu bf.k .;a; mdi,g .shd' .=rejre lshkjd uu ta ojiaj, f.d¿fjla jf.ahs¨'
ta lshkafka rhsks fndfydu T;Eks pß;hla@
keye ''' keye ''''' uu fndfydu cjiïmkak l%Säldjla' uu mdi,a ldf,a fkÜfnda,a fjd,sfnda,a u,, l%Svd jf.a fndfydu wxYj,ska uu rka molalï Èkdf.k ;sfhkjd'
Th cj iïmkak nj ks<slug ndOdjla lshd ud lSfjd;a '''@
uu th ms<s.kafk keye' ks<slug jeo.;a rx.k yelshdj ñi YÍrh kffuhs' ug rx.k yelshdjla ;sfnkjd'
ta jqK;a iqkaor fmïj;shf. pß; rÕmdkafka is;ska iqkaor ks<sfhda @
uy; .Ekq <uhskag fmïj;=ka keoao @ ta wh fmï lrkafk keoao@ mqxÑldf, b|ka uu álla uy; pß;hla' wefußldfõ bf.k .ksoa§ wms wksjd¾hfhkau YdÍßl jHdhdu l< hq;=hs' uu ðï hkjd' ta;a uf.a fï YÍrh fjkiajkafk keye' uy; wh flÜgqfjkak wkjYH W;aidy lf<d;a YÍr fi!LHhg n,mdkjd'
kuq;a isyska isrerla we;s hqj;shka ;uhs iskudfõ rEmjdysksfha fmïj;sh yeáhg ckm%sh
Thd lshk úÈhg ;reK fmï;shf. pß; rÕmdk nyq;rhla flÜgq kï t;ek;a ug úfYaIhla ;sfhkjd' tal ug jdishla ñi wjdishla fkfjhs'
pkaøf,aLd lshkafka f.dvla fofkl=f.a wdorh ÈkQ y~la we;s .dhsldjla @
we;af;kau Tõ'
ta;a rhsks ta y~g wlue;s¨ '''@
ljqo tfyu lshkafka' uu wïñf. y~g f.dvla wdihs'
ta;a ta y~ rhsksg msysg,d ;sfhk tl .ek rhsks ÿflka¨ bkafka @
wïñf. y~ fjkiau y~la' ldgj;a ke;s y~la' uf.a yfâ ugu wdfõ‚l njla ;snqKg u;=msáka n,k wh uf. y~ wïñf. y~ jf. ;shkjd' t;fldg ug flaka;s hkjd' ta fj,djg ug ysf;kjd ldgj;a ke;s fjkiau y~la ;snqK kï lsh,d' tal uu tla;rd rEmjdyskS idlÉPdjl§ lsõjd' tal jerÈhg jgyd.;a wh ;uhs uu wïñf. y~g wlue;shs lsh,d lshkafka'
;reK .dhlhkaf.a kï rhsksg tl;=lr,d lg l;d yeÿKd '''
uu fndfydu újD; flfkla' uf. fmïj;d .dhlfhla kffuhs' thd wefußldfõ bkak Y%S ,dxlslfhla'
újD; kï wehs Tyqf. ku yx.kafka @
thd leue;s keye oekau ta ku fy<slrkjg@
Th fndre ''' miqj fjkiafjhs lsh,d ysf;k ksid fmïj;df. ku fy<sfkdlrk nj rhsks lsh,d ;snqKq njla wka;¾cd,fha mjd wms oelald@
tal fndrejla' uu ta jf. m%ldYhla lr,d keye'
wdßhjxY l=,;s,l - ,laìu fjkqfjka l, idlÉPdjls




Post a Comment