කොළඹ කොල්ලුපිටිය සමුද්‍ර මාර්ගයේ දුම්රිය මග ඔස්සේ ගමන් කරමින් සිටි තරුණයෙකු පිටුපසින් දුම්රියක් එනු දැක වහා රේල් පීලිවලට එපිටට පැන ජීවිතය බේරා ගැනීමට උත්සහ කර ඇත. එවිට ඔහු පය තැබූ ස්ථානයේ වූ අසාමාන්‍ය ගල් දෙකක් අතර කුහරයකට අනපේක්ෂිත ලෙස සිර වී ඇත. දුම්රිය ගිය පසු එළියට එන්න උත්සාහයක යෙදුනද එය ව්‍යර්ථ වූයෙන් ඔහු කකුල් වනමින් උදව් ඉල්ලා කෑ මොර දී තිබේ.
එය ඇසුන අසල්වැසි කාන්තාවක් තවත් අයගේද සහාය ඇතිව තරුණයා ගොඩ ගැනීමට උස්සාහ දරා ඇත. නමුත් එම තරුණයාගේ මුහුණ හා පපු පෙදෙස ගල් දෙක අතර හිරවී ඇති බව වටහා ගත් ඔවුන් මෙම සිද්ධිය වහාම පොලීසියට දැනුම් දී තිබේ.
පොලීසිය පැවසුවේ අද 12.20 ට පමණ ලද තොරතුරකට අනුව එම තරුණයා බේරා ගැනීම සඳහා ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වු කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හයිඩ්‍රොලික් උපකරණයක් මගින් අදාළ ගල් දෙක ඈත් කර තරුණයා බේරාගෙන තිබේ.
පසුව එම පුද්ගලයා ගිලන් රථයකින් ජාතික රෝහල වෙත යවා තිබේ. ඒ වනවිට ඔහු සිහිමුර්ජා තත්ත්වයෙන් පසු වූ බවත්, එම තරුණායගේ හිසට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවත්, මේ වනවිට පියවි සිහිය ලැබී ඇති බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

fld<U fld,a¨msáh iuqø ud¾.fha ÿïßh u. Tiafia .uka lrñka isá ;reKfhl= msgqmiska ÿïßhla tkq oel jyd f¾,a mS,sj,g tmsgg mek Ôú;h fírd .ekSug W;aiy lr we;' túg Tyq mh ;enQ ia:dkfha jQ widudkH .,a folla w;r l=yrhlg wkfmalaIs; f,i isr ù we;' ÿïßh .sh miq t<shg tkak W;aidyhl fhÿko th jH¾: jQfhka Tyq ll=,a jkñka Woõ b,a,d lE fudr § ;sfí'th weiqk wi,ajeis ldka;djla ;j;a whf.ao iydh we;sj ;reKhd f.dv .ekSug Wiaidy ord we;' kuq;a tu ;reKhdf.a uqyqK yd mmq fmfoi .,a fol w;r ysrù we;s nj jgyd .;a Tjqka fuu isoaêh jydu fmd,Sishg oekqï § ;sfí'
fmd,Sish mejiqfõ wo 12'20 g muK ,o f;dr;=rlg wkqj tu ;reKhd fírd .ekSu i|yd .sksksúï fiajd fomd¾;fïka;=jg oekqï ÿka njhs'
ta wkqj l%shd;aul jq fld<U .sks ksùï fiajd fomd¾;fïka;=fõ lKavdhula yhsfv%d,sla WmlrKhla u.ska wod< .,a fol wE;a lr ;reKhd fírdf.k ;sfí'
miqj tu mqoa.,hd .s,ka r:hlska cd;sl frday, fj; hjd ;sfí' ta jkúg Tyq isysuq¾cd ;;a;ajfhka miq jQ nj;a" tu ;reKdhf.a ysig iy mmq m%foaYhg ;=jd, isÿj we;s nj;a" fï jkúg mshú isysh ,eî we;s nj frday,a wdrxÑud¾. jeäÿrg;a i|yka lr we;'
![]() | ![]() |

Post a Comment