ජාතික එල්ලේ ශූරතාවලිය ඊයේ (10 වැනිදා) සවස සුගතදාස ක්‍රීඩාංගනයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අවසන් මහා තරගය ආරම්භ කිරීමට පෙර එල්ලේ අඩකවයට පිවිසි ජනාධිපතිවරයා පන්දුවට පහර දුන් අයුරු "දිවයින" කැමරා ඇසට ලක්‌වූ අයුරු. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්‌ෂ මහතා සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද එම අවස්‌ථාවට එක්‌වූහ.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.


Post a Comment