Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මට එරෙහි වූ කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ට දේශපාලන වශයෙන් ජන්දය ඉල්ලන්න මින් මතුවට මගෙන් ටිකට් එක ලැබෙන්නේ නැහැ.

ඔවුන්ට හම්බ වෙන්නේ බස් ටිකට් එක විතර යැයි 12 වැනිදා කැළණිය ගුරුකුළ විද්‍යාලයේ පැවැති උත්සවයකදී මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබද අමාත්‍ය මර්වින් සිල්වා සහතා පැවසීය.


ඇමැතිවරයා මෙසේද පැවසුවේය. ''මට විරුද්ධව නැගී සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් වද පීදුන කෙසෙල් ගස් වගෙයි.ඒ අය මගෙන් හැදිලා මාව කැළණියෙන් එලවන්න හදනවා. මාව කැළණියෙන් එලවන්න බැහැ. මම නවගුණ වැළ තියන් ඉන්නේ තව ටික දවසයි. මට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක වෙනත් කැමැති දේශපාලන පක්ෂයක් සමග කැමැති නායකයෙක් සමග කටයුතු කළ හැකියි.

කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට ටයි එක දාන්න, සපත්තු දාන්න පුරුදු කලේ මමයි. ඉඩමක් ගොඩ කරලා මාලිගාවක අද ජීවත් වෙන්නේ මට පිං සිද්ධ වෙන්නයි'' යැයිද මර්වින් සිල්වා ඇමැතිවරයා පැවසුවේය.


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements