Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක සහ කඩුලු රකින්නකු වූ මාර්ක් බවුචර් පසුගියදා (09) පැවති ප්‍රාන්ත තරඟාවලියේදී අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකට මුහුණපානු ලැබුවා.

එංගලන්ත සංචාරයේ නිරතව සිටියදී පසුගියදා පැවති පුහුණු තරගය අතරතුරදී ඉම්රාන් තාහීර්ගේ ගේ පන්දුවක් විකට්ටුවේ වැදී‍ විසිවූ බෙල්ස් එකක් කඩුලු රකිමින් සිටි බවුචර්ගේ වම් ඇසේ වැදී තිබෙනවා.


මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු මාර්ක් බවුචර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටයෙන් සමුගැනීමට තීරණය කළ බව කණ්ඩායම් කළමනාකරු ප්‍රකාශ කර සිටියා.

වෛද්‍ය උපදෙස් මත මෙම තීරණයට එළැඹි බව ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

දකුණු අප්‍රිකාවේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තුන්වරක් සම්මානයට පාත්‍ර වූ 35 හැවිරිදි මාර්ක් බවුචර් ටෙස්ට් තරග 147ක් සදහා සිය දායකත්වය ලබා දී තිබෙනවා.


බවුචර්ගේ අවාසනාවන්ත සමුගැනීමට හේතු වූ හදිසි අනතුර ඇතුලත් වීඩියෝව



Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements