නිතර සිනහවකින් මුව පුරවා ගත්, රසික හදවත් ඇද බැඳ ගත් අප අතරින් වෙන්ව ගිය සොඳුරු කලා කරුවා "ඇන්ටන් ජූඩ්" මහතාට මෙය උපහාරයක් වේවායි පළමුවෙන්ම පතමි.
කිසියම් සමාජ සිදුවීමක් ඇස ගැටෙන විට හෝ කණ වැකෙන විට "උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ" යන ගීතය මතකයට නැගේ.
තරුපති මුණසිංහයන්ගේ සංගීතයෙන් ඔපවත්වී ඇන්ටන් ජූඩ්ගේ ලාලාත්‍යයෙන් හා උපහාසයෙන් පිරි ගායනයෙන් නිමැවූ උන පුරුකේ බලු වලිගේ.... ගීතය එවැනි සමාජ සංසිද්ධීන් ජනිත වන සෑම කාලයකදීම, එනම් තවත් බොහෝ කාලයක් අප අතර රැඳේවී.
අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට නිතර ජනවහරේ පැවති කියමනක් පාදක කරගනිමින් සෑදුන මෙම ගීතය ජෝ අබේවික්‍රම මහතා ප්‍රධාන රංගනයෙන් දායක වූ "සකිසඳ එලියස්" ටෙලි නාට්‍යට ඇතුළත් වූවකි. මෙම කියමන කොතරම් සත්‍යයක්දැයි පසක් කරවන, එම ගීතය ඇතුලත් ITN නාලිකාවේ ප්‍රචාරය වූ "චැට් අන්ඩ් මියුසික්" වීඩියෝව බලන්න.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment