ටෙලි නාට්‍යවල දර්ශන තලය හාදකමට මග පාදයි.
ජනප්‍රිය නිළි පබෝදා සංධීපනී යුග දිවි අරබයි.
සිදත් හරින්ද්‍ර ඇගේ අත ගත් මනාලයායි.
හඬ කැවීම, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා යන කලා ක්ෂේත්‍රයන් හි දක්ෂ හා ජනකාන්ත නිළියක් වූ පබෝදා සංධීපනී සහ ඇයගේ අත ගත් සිදත් හරින්ද්‍ර ගේ විවාහ උත්සවය මැයි 31 දා රාත්‍රියේ රාත්‍රියේ කලා ශිල්ප ශිල්පිණියන් රැසකගේ සහභාගීත්වයෙන් හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා. ඇයගේ සහකරු මෝටර් රථ කාර්මික ව්‍යාපාරයන්හි නියළෙන කොට්ටාවේ පදිංචි සිදත් චන්ද‍්‍රසිරි බණ්ඩාරය.
සිදත්ගේ පියා කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජය හිමිකරු නිමල් චන්ද‍්‍රසිරි බණ්ඩාරය.
ටෙලි නාට්‍යවල දර්ශන තලයක් ලෙස නිමල් මහතාගේ නිවස බොහෝ කලා ශිල්පීන් ප‍්‍රයෝජනයට ගන්නා අතර එලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ ප‍්‍රතිථිපලයක් ලෙස මෙම හාදකම ඇතිවී ඇතැයි පැවසේ.





Post a Comment