පියුමි බොතේජු ගේ ගෙට පැන දුන් පොලු පහරින් ඇගේ හිස පැලේ
කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාගේ ප‍්‍රබල ආධාරකරුවෙකු වන කඩුවෙල නගර සභා මන්ත‍්‍රීවරයෙකු ජනප‍්‍රිය නිලි පියුමි බොතේජුගේ නිවසට පැන ඇයට අඩත්තේට්ටම් කරන්නට උත්සාහ කර තිබේ. අත්තිඩිය නම් මෙම නාගරික මන්ත‍්‍රීවරයා ආර්ථික සංර්ධන නිළධාරියෙක් ලෙසද රාජකාරි කරයි.
පියුමි බොතේජු මේ වන විට හිසට සිදු වී ඇති තුවාල සඳහා ප‍්‍රතිකාර ලබා ගන්නට රෝහල් ගතව සිටින අතර මන්ත‍්‍රීවරයා විසින් මල්පෝච්චියක් ඔසවා සිදුකරන්නට ගිය මාරාන්තික පහර දීමක් වළක්වා ඇත්තේ ඔහුගේ රියදුරා විසිනි.
ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුවන විට පියුමී වහා ගොස් මේ ගැන අතුරුගිරිය පොලීසියට පැමිණිලි කර ඇත.
නගරාධිපතිවරයාගේ ආධාරකරු නිවසේ තිබූ දේපල විශාල වශයෙන් හානි කර ඇතැයිද පැවසේ.
සිද්ධිය යටපත් කරන්න පුද්ගලිකවම මැදිහත් වෙමින් සිටින කඩුවෙල නරගාධිපති බුද්දදාස, පියුමි බොතේජුගෙන් ඉල්ලා ඇත්තේ සිද්ධිය දුරදිග නොගෙනියන ලෙසයි.

mshqñ fndf;acq f.a f.g mek ÿka fmd¨ myßka wef.a ysi mef,alvqfj, k.rdêm;s Ô'tÉ' nqoaOodi uy;df.a m%n, wdOdrlrefjl= jk lvqfj, k.r iNd uka;%Sjrfhl= ckm%sh ks,s mshqñ fndf;acqf.a ksjig mek wehg wv;af;aÜgï lrkakg W;aidy lr ;sfí' w;a;säh kï fuu kd.ßl uka;%Sjrhd wd¾Ól ix¾Ok ks<Odßfhla f,io rdcldß lrhs'
mshqñ fndf;acq fï jk úg ysig isÿ ù we;s ;=jd, i|yd m%;sldr ,nd .kakg frday,a .;j isák w;r uka;%Sjrhd úiska u,afmdaÉÑhla Tijd isÿlrkakg .sh udrdka;sl myr §ula j<lajd we;af;a Tyqf.a ßhÿrd úisks'
Bfha miajrefõ fuu isoaêh isÿjk úg mshqó jyd f.dia fï .ek w;=re.sßh fmd,Sishg meñ‚,s lr we;'
k.rdêm;sjrhdf.a wdOdrlre ksjfia ;snQ foam, úYd, jYfhka ydks lr we;ehso mejfia'
isoaêh hgm;a lrkak mqoa.,slju ueÈy;a fjñka isák lvqfj, kr.dêm;s nqoaoodi" mshqñ fndf;acqf.ka b,a,d we;af;a isoaêh ÿrÈ. fkdf.kshk f,ihs'

Post a Comment