ප‍්‍රකට රංගන සහ ගායන ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වී ඇත.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඇය අද පෙරවරුවේ ගම්පහ ප‍්‍රදේශයේ පෞද්ගලික රොහ්ලකදී අභවප‍්‍රාතප්ත වී ඇති අතර මිය යන විට ඇය 64වන වියේ පසු විය.
ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති නාට්යේ මඩේ ලගින තාරාවන් නාවන්නද මං යැයි ඇසූ මර්සි අද දිවි සැරියෙන් ඉගිලී ගොසිනි. ගුවන් විදුලිය, වේදිකාව, පුංචි තිරය සහ සිනමාව යන සියල්ල ඇයට ගෙදර වගේය. කලාකාමී ජනතාව ඇයට නෙමදව ආදරය කලාය. ගෞරව කලාය.
ඇය නිහතමානී සුන්දර කලාකාරිනියකි. ඇය තවදුරටත් අප අතර නැත.
දයාබර සොයුරිය මර්සි ඔබ යලි අප අතර ඉපදේවායි හැමෝම ඔබට ඉත සිතින් පතනු ඇත.

m%lg rx.k iy .dhk Ys,amskS u¾is tÈßisxy uy;añh wNdjm%dma; ù we;'l,la ;siafia frda.d;=rj isá weh wo fmrjrefõ .ïmy m%foaYfha fm!oa.,sl frdya,l§ wNjm%d;ma; ù we;s w;r ñh hk úg weh 64jk úfha miq úh'
ÆIka nq,;aisxy,f.a ;drdfjda b.sf,;s kdÜfha ufâ ,.sk ;drdjka kdjkako ux hehs weiQ u¾is wo Èú ießfhka b.s,S f.disks' .=jka úÿ,sh" fõÈldj" mqxÑ ;srh iy iskudj hk ish,a, wehg f.or jf.ah' l,dldó ck;dj wehg fkuoj wdorh l,dh' f.!rj l,dh'
weh ksy;udkS iqkaor l,dldßkshls' weh ;jÿrg;a wm w;r ke;'
ohdnr fidhqßh u¾is Tn h,s wm w;r bmfoajdhs yefudau Tng b; is;ska m;kq we;'

Post a Comment