විස්සයි විස්ස අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවත් නිමාවුණා. එහෙත් මේ ක්‍රිකට් තරග මාලාව සමඟ ජනප්‍රිය වුණු එක්තරා රූපවාහිනී වැඩසටහනක මතකය නම් තවමත් ප්‍රේක්ෂකයින්ට නිමා කරන්න හිත නෑ.
ක්‍රිකට් තරග විස්තර විචාර අතරින් ක්‍රීඩාලෝලීන්ගේ වැඩි මනාපයක් දිනාගත් මේ වැඩසටහන ’Fan Talks’’.
’Fan Talks’’ එකේ කරපු කතා කොයිතරම් විනෝදාත්මක ද කියලා ක්‍රීඩාලෝලී ඔබට තවමත් අමතක නැතුව ඇති. නවසීලන්තය සමඟ ශ්‍රී ලංකාව තරග කළ මැච් එකේදි මහේල ජයවර්ධන දෙවන ලකුණට දුව යද්දි දැවී ගියා. මෙම වැඩසටහනින් ඒ සම්බන්ධව රැගෙන ආපු දෙබස් ටික ඔබට මතකයි නේද?
”මහේල නම් ඒකට එච්චර උනන්දුවක් වුණේ නෑ. අහක බල බල හිටිය මිසක්.
පිස්සුද? එයා උනන්දු වුණා. පුළුවන් තරම් හයියෙන් එයා දිව්වේ දැක්කේ නැත්ද?
නෑ. නෑ. එයා මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ.
පිස්සුද! කව්ද කිව්වේ?
එහෙනම් අර විස්තර විචාරෙදි කිව්වෙ.
”ජයවර්ධන ලුකින් ෆෝ කපල්” කියලා (Jayawardene looking for couple)
මේ වගේ කතා ’Fan Talk’’ වල අනන්තවත් තිබුණා. බොහෝ ක්‍රීඩා පේ‍්‍රක්ෂකයින් මේ විහිළුවලට ඉල ඇදෙන්න හිනාවුණා. මේ කතා අප හමුවට රැගෙන ආපු සුවිශේෂී චරිත තුන පසුගිය දිනක අපි හමුවුණා.
”මේ වැඩසටහන අපි පටන් ගත්තේ පසුගිය පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්. මුලින්ම මේ වැඩසටහන කරන්න අපට ආරාධනා කළේ Media Plan කියන ආයතනය. ඔවුන් අපට මේ ආකාරයේ ආකෘතියක් දුන්නේ නෑ. විස්තර විචාර අතරතුර යන්නට කුමක් හෝ වැඩසටහනක් අවශ්‍යයි කියලයි කිව්වේ.
මේ වැඩසටහනට ’Fan Talk’’ කියන නම දැම්මේ ගාමින්ද ප්‍රියවිරාජ්. ගාමින්ද කිව්වේ මේ වැඩසටහන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් කරන දෙයක් නිසා ඒ නම යෝජනා කරපු බවයි.
’Fan Talk’’ වලට ගිය පාර ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපේ ක්‍රීඩාලෝලීන් මේක නරඹලා ඔවුන්ම තමයි මේ වැඩසටහන ‘යූ ටියුබ්’ එකටත් දාලා තිබුණේ. මේ වැඩසටහන සඳහා අපි අදහස් ගත්තෙත් අපේ ක්‍රීඩාලෝලීන්ගෙන්ම තමයි. බොහෝවිට මමත්, සුනෙතුත්, ජනකත් අපි තුන්දෙනාම නිතර මැච් බලන්න යන අය. ඒ ගියාම බොහෝ ප්‍රේක්ෂක පිරිස් දිහා අපි අවධානයෙන් බලන් ඉන්නවා. ඔවුන් සමඟ කතාකරනවා. ඒ අනුව තමයි ’Fan Talks’ නිර්මාණය කරන්නේ.
අපි තුන්දෙනා කිසියම් පෙළ ගැස්මකට අනුව මේ දේවල් බෙදා හදා ගන්නවා. එහෙම නැතුව නාට්‍ය පිටපතක් වගේ දෙබස් ලියාගෙන කරන වැඩක් නොවෙයි.
ඇත්තටම කියනවා නම් මේක රසවිඳින්නන් යම් ප්‍රමාණයකට ක්‍රිකට් පිළිබඳ දැනගෙන ඉන්නත් ඕන. අප තුන්දෙනාත් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ යම් ප්‍රමාණයකට ක්‍රිකට් ගැන දන්න හා යම් ප්‍රමාණයකට නොදන්න පිරිසක් ද බවට පත්වෙලයි. මුලින්ම මේ වැඩසටහන විකාශය වුණේ Channel eye නාළිකාවේ. මේ පාර CFN නාළිකාවේ තමයි විකාශය වුණේ. ඉදිරියටත් මේක කරගෙන යනවාද කියන එක ගැන තාම හිතලා නෑ. ආයෙත් ලෝක කුසලානයක් ආවොත් තමයි මේකේ වැදගත්කම තිබෙන්නේ. නැත්නම් සාමාන්‍ය තරගාවලි සඳහා කරලා වැඩක් නෑ.
ගාමින්ද හා සුනෙත් අපේ රටේ ප්‍රේක්ෂක ජනතාව හඳුනා ගත්තේ සිරස රූපවාහිනියේ විකාශය වූ ‘අපි නොදන්න ලයිව්’ වැඩ සටහන හරහා. ඒ කාලේ බොහෝ දෙනෙක් ඔවුන්ව හඳින්වූයේ චූටි මල්ලියි පොඩි මල්ලියි කියලයි. ’Fan Talks’’ නිසා මේ දෙන්න එක්ක දැන් ජනකත් එකතු වෙලා. තුන්දෙනාගේම එකතුවෙන් කවුරුත් ප්‍රිය කරන වැඩසටහනක් නිර්මාණය වුණා.
සුනෙතුයි, ගාමින්දයි එකතුවෙලා තවත් අලුත් වැඩකට මේ දිනවල සූදානම් වෙනවා. ඒ තමයි චිත්‍රපටයක් නිර්මාණය කිරීම. එළඹෙන අලුත් අවුරුද්දේ සුබ මොහොතින් වැඩ ආරම්භ කරන්නයි බලාපොරොත්තුව.
සිළුමිණ-හේමාලි විජේරත්න
úiaihs úiai whs'iS'iS' f,dal l=i,dk l%slÜ ;r. ud,dj;a ksudjqKd' tfy;a fï l%slÜ ;r. ud,dj iuÕ ckm%sh jqKq tla;rd rEmjdyskS jevigykl u;lh kï ;ju;a fma%laIlhskag ksud lrkak ys; kE'l%slÜ ;r. úia;r úpdr w;ßka l%Svdf,da,Skaf.a jeä ukdmhla Èkd.;a fï jevigyk ’Fan Talks’’
’Fan Talks’’ tfla lrmq l;d fldhs;rï úfkdaod;aul o lsh,d l%Svdf,da,S Tng ;ju;a wu;l ke;=j we;s' kjiS,ka;h iuÕ Y%S ,xldj ;r. l< ueÉ tflaÈ ufya, chj¾Ok fojk ,l=Kg ÿj hoaÈ oeù .shd' fuu jevigykska ta iïnkaOj /f.k wdmq fonia ál Tng u;lhs fkao@
˜ufya, kï talg tÉpr Wkkaÿjla jqfKa kE' wyl n, n, ysáh ñila'
msiaiqo@ thd Wkkaÿ jqKd' mq¿jka ;rï yhsfhka thd Èõfõ oelafla ke;ao@
kE' kE' thd ueÉ tl w;r;=r ne|mq fcdavqjla Èyd n,ka ysáhfka'
msiaiqoæ lõo lsõfõ@
tfykï wr úia;r úpdfrÈ lsõfj'
˜chj¾Ok ¨lska f*da lm,a˜ lsh,d ^Jayawardene looking for couple&
fï jf.a l;d ’Fan Talks’’ j, wkka;j;a ;snqKd' fndfyda l%Svd fma%laIlhska fï úys¿j,g b, wefokak yskdjqKd' fï l;d wm yuqjg /f.k wdmq iqúfYaIS pß; ;=k miq.sh Èkl wms yuqjqKd'˜fï jevigyk wms mgka .;af;a miq.sh mkaÿjdr 50 f,dal l=i,dk ;r.dj,sh fjkqfjka' uq,skau fï jevigyk lrkak wmg wdrdOkd lf<a Media Plan lshk wdh;kh' Tjqka wmg fï wdldrfha wdlD;shla ÿkafka kE' úia;r úpdr w;r;=r hkakg l=ula fyda jevigykla wjYHhs lsh,hs lsõfõ'
fï jevigykg ’Fan Talk’’ lshk ku oeïfï .dñkao m%shúrdÊ' .dñkao lsõfõ fï jevigyk l%Svd f,da,Ska fjkqfjka lrk fohla ksid ta ku fhdackd lrmq njhs'
’Fan Talks’’ j,g .sh mdr b;du fyd| m%;spdrhla ,enqKd' wfma l%Svdf,da,Ska fïl krU,d Tjqkau ;uhs fï jevigyk ‘hQ áhqí’ tlg;a od,d ;snqfKa' fï jevigyk i|yd wms woyia .;af;;a wfma l%Svdf,da,Skaf.kau ;uhs' fndfydaúg uu;a" iqfk;=;a" ckl;a wms ;=kafokdu ks;r ueÉ n,kak hk wh' ta .shdu fndfyda fma%laIl msßia Èyd wms wjOdkfhka n,ka bkakjd' Tjqka iuÕ l;dlrkjd' ta wkqj ;uhs ’Fan Talks’’ ks¾udKh lrkafka'
wms ;=kafokd lsishï fm< .eiaulg wkqj fï foaj,a fnod yod .kakjd' tfyu ke;=j kdgH msgm;la jf.a fonia ,shdf.k lrk jevla fkdfjhs'
we;a;gu lshkjd kï fïl riú¢kakka hï m%udKhlg l%slÜ ms<sn| oekf.k bkak;a ´k' wm ;=kafokd;a fï jevigyk bÈßm;a lrkafka hï m%udKhlg l%slÜ .ek okak yd hï m%udKhlg fkdokak msßila o njg m;afj,hs' uq,skau fï jevigyk úldYh jqfKa Channel eye kd<sldfõ' fï mdr CFN kd<sldfõ ;uhs úldYh jqfKa' bÈßhg;a fïl lrf.k hkjdo lshk tl .ek ;du ys;,d kE' wdfh;a f,dal l=i,dkhla wdfjd;a ;uhs fïfla jeo.;alu ;sfnkafka' ke;akï idudkH ;r.dj,s i|yd lr,d jevla kE'.dñkao yd iqfk;a wfma rfÜ fma%laIl ck;dj y÷kd .;af;a isri rEmjdysksfha úldYh jQ ‘wms fkdokak ,hsõ’ jev igyk yryd' ta ldf,a fndfyda fofkla Tjqkaj y¢kajQfha pQá u,a,shs fmdä u,a,shs lsh,hs' ’Fan Talks’’ ksid fï fokak tlal oeka ckl;a tl;= fj,d' ;=kafokdf.au tl;=fjka ljqre;a m%sh lrk jevigykla ks¾udKh jqKd'
iqfk;=hs" .dñkaohs tl;=fj,d ;j;a w¨;a jevlg fï Èkj, iQodkï fjkjd' ta ;uhs Ñ;%mghla ks¾udKh lsÍu' t<fUk w¨;a wjqreoafoa iqn fudfyd;ska jev wdrïN lrkakhs n,dfmdfrd;a;=j'
is¿ñK-fyaud,s úf–r;ak

Post a Comment