Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පුරා මාස හයක් හෘදයවස්තුවක් නැතිව ජීවත් වූ මිනිසෙක් මියගිය බව චෙක් ජනරජයේ වෛද්‍ය විශේෂඥයන් විසින් අනාවරණය කළහ.

කලින් ගිනි නිවන හමුදාවේ භටයෙක් හැටියට සේවය කළ ජාකුබ් හලික් නම් රෝගියා, පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී, ඔහුගේ හෘදයවස්තුව ඉවත් කරනු ලැබ සිටි බවයි ප්‍රකාශ කළේ.

වෙනත් අයකුගෙන් ලබාගත් හදවතක් බද්ධ කිරීමට පියවර ගන්නා තෙක් ජාකුබ් හලික්ට කෘත්‍රිම බට දෙකක් සවිකර තිබුන බවයි වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ.

එහෙත් එම කාලය ඇතුළත රෝගියා කෙටි දුරක් ඇවිදීමට පමණක් නොව රෝහලේ ශාරීරික ව්‍යායාම වලටත් සහභාගී වුන බව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කළහ.

හෘදය වස්තුවක් නැතිව ජීවත් වු දෙවැනි මිනිසා ජාකුබ් හලික් වන අතර මින්පෙර එවැනි තත්වයකට පත් වු රෝගියා ජීවත් වුනේ සතියක්‌ පමණි.

වැඩි දුරටත් තොරතුරු ඉදිරිපත් කළ චෙක් ජනරජයේ වෛද්‍යවරු,ජාකුබ් හලික් මිය ගියේ හෘදයවස්තුවක් නොමැතිකම නිසා නොව අක්මාව අක්‍රියවීම නිසා යයි ද සඳහන් කළහ.

mqrd udi yhla yDohjia;=jla ke;sj Ôj;a jQ ñksfila ñh.sh nj fpla ckrcfha ffjoH úfYaI{hka úiska wkdjrKh l<y'

l,ska .sks ksjk yuqodfõ Ngfhla yeáhg fiajh l< cdl=í y,sla kï frda.shd" ms<sld frda.hg m%;sldr ,nñka isáh§" Tyqf.a yDohjia;=j bj;a lrkq ,en isá njhs m%ldY lf<a'

fjk;a whl=f.ka ,nd.;a yoj;la noaO lsÍug mshjr .kakd f;la cdl=í y,slag lD;%su ng folla iúlr ;snqk njhs ffjoH úfYaI{hka mjikafka'

tfy;a tu ld,h we;=<; frda.shd flá ÿrla weú§ug muKla fkdj frdayf,a YdÍßl jHdhdu j,g;a iyNd.S jqk nj ffjoH úfYaI{hka m%ldY l<y'

yDoh jia;=jla ke;sj Ôj;a jq fojeks ñksid cdl=í y,sla jk w;r ñkafmr tjeks ;;ajhlg m;a jq frda.shd Ôj;a jqfka i;shla‌ mu‚'

jeä ÿrg;a f;dr;=re bÈßm;a l< fpla ckrcfha ffjoHjre"cdl=í y,sla ñh .sfha yDohjia;=jla fkdue;slu ksid fkdj wlaudj wl%shùu ksid hhs o i|yka l<y'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements