තමන් සමග ලිංගික ඇසුර සොයා පැමිණෙන පිරිමින්ට අපූරු දඬුවම් ලබාදුන් කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 05 වැනි දින දක්‌වා මාතර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර අතිරේක
මෙම කාන්තාව සමග ලිංගික ඇසුර පැවැත්වූ පුද්ගලයන් 10 දෙනකු පමණ දෙනාගේ රහසඟේ කොටසක් අහිමිකර ගෙන ඇති අතර තවත් බොහෝ පිරිසක් එය තුවාල කරගෙන බේරී ඇත.
මෙසේ තුවාල ලැබූ පුද්ගලයන් තමන්ගේ ලිංග ප්‍රදේශයට තුවාල සිදු වූ ආකාරය බලාසිටීමට නොහැකිව අසරණ වී සිටින අතර බරපතළ තුවාල ලැබූ අයවලුන් පමණක් සුනඛයන් වැනි තිරිසන් සතුන් සපා කෑ බවත් කම්බි වැටට හීරුණු බවත් පවසමින් ගාල්ල, මාතර, කඹුරුපිටිය රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත.
පුද්ගලයන් කිහිප දෙනකු පමණක් පිස්‌සු ගැහැනියකගෙන් මෙම අතවර සිදු වූ බව වෛද්‍යවරුන්ට පවසා ඇත.
බරපතළ තුවාල ලැබූ කිහිපදෙනකු ශල්‍යකර්මවලට ලක්‌කර ප්‍රතිකාර ලබා ගන්නා අතර, මැය විසින් අවසන් වරට තම මස්‌සිනාට කළ තුවාල සිදුකිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන අතර මැය මානසික රෝගී කාන්තාවක්‌ද යන්න වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමටද කටයුතු කර ඇත.
උපුටා ගැනීම - දිවයින 29-6-2012
අකුරැස්සේ සමන් උපුල් පිනිදිය විසින් ලියන ලද වාර්තාවෙනි
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment