ප‍්‍රවාහන ඇමතිවරයා හා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් දුම්රිය සේවකයන් වග උත්තරකරුවන් කරමින් මාධ්‍ය හරහා නිකුත් කර ඇති ප‍්‍රකාශ නිසා මගීන් කුපිත වී දුම්රිය සේවකයන්ට පහර දීමට පෙළඹී සිටින බවත් මගීන් කුපිත කර දුම්රිය සේවකයන්ට පහර දීමේ වගකීම ඔවුන් භාර ගත යුතු බවත් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
සංගමයේ සභාපති එස්.පී. විතානගේ මහතා පවසන්නේ ඊයේ මහව සිට කොළඹ බලා ධාවනය වූ අංක 857 දරණ කාර්යාල දුම්රියේ රියදුරු හා රියදුරු සහායකට පහර දීම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවයි.
දුම්රිය මගීන් පහර දිය යුත්තේ ජනතාවගේ මුදල් විනාශ කරමින් බාල වර්ගයේ දුම්රිය ගෙන් වූ පාලකයන්ට මිස රැකියාවෙන් ජීවත් වන දුම්රිය සේවකයන්ට නොවන බව ද ඔහු කීය.
දේශපාලන හෝ වෙනත් වුවමනාව ඉටු කර ගැනීම සඳහා මගීන් කුපිත කරවා කුමන තරාතිරමක දුම්රිය සේවකයෙකුට වුවද පහර දෙන්නේ නම් සහ ඒ පිළිබඳව නිසි ක‍්‍රියා මාර්ග අදාළ බළධාරීන් නොගන්නේ නම් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට පිවිසීමට සිදු වන බව ද විතානගේ මහතා පැවසීය.

m%jdyk weu;sjrhd yd ÿïßh idudkHdêldßjrhd úiska ÿïßh fiajlhka j. W;a;rlrejka lrñka udOH yryd ksl=;a lr we;s m%ldY ksid u.Ska l=ms; ù ÿïßh fiajlhkag myr §ug fm<ö isák nj;a u.Ska l=ms; lr ÿïßh fiajlhkag myr §fï j.lSu Tjqka Ndr .; hq;= nj;a iuia; ,xld ÿïßh fiajlhskaf.a fmdÿ fiajl ix.uh mjihs'ix.ufha iNdm;s tia'mS' ú;dkf.a uy;d mjikafka Bfha uyj isg fld<U n,d Odjkh jQ wxl 857 orK ld¾hd, ÿïßfha ßhÿre yd ßhÿre iydhlg myr §u ms<sl=,a iy.; f,i fy<d olsk njhs'
ÿïßh u.Ska myr Èh hq;af;a ck;djf.a uqo,a úkdY lrñka nd, j¾.fha ÿïßh f.ka jQ md,lhkag ñi /lshdfjka Ôj;a jk ÿïßh fiajlhkag fkdjk nj o Tyq lSh'
foaYmd,k fyda fjk;a jqjukdj bgq lr .ekSu i|yd u.Ska l=ms; lrjd l=uk ;rd;srul ÿïßh fiajlfhl=g jqjo myr fokafka kï iy ta ms<sn|j ksis C%shd ud¾. wod< n<OdÍka fkd.kafka kï oeä jD;a;Sh C%shd ud¾.hlg msúiSug isÿ jk nj o ú;dkf.a uy;d mejiSh'

Post a Comment