පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නව තාක්ෂණය මගින් ඩිජිටල් මාධ්‍යයට ඉදිරිපත් කෙරෙන විශ්ව බල ධර්ම චෛත්‍යරාජයාණන් වහන්සේ රටට හඳුන්වාදීමේ මංගල උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.
ඒ ඊයේ(10) කොළඹ 10 මාලිගාකන්ද මහා පිරිවෙන් විහාරස්ථානයේදී ය.
2559 වන වෙසක් උළෙල නිමිත්තෙන් රට තුළ අධ්‍යාත්මික සමාජ සංවර්ධනය නගා සිටුවීම හා බෞද්ධ සාරධර්ම සමාජගත කිරීමේ අරමුණින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මෙය සැලසුම් කර තිබේ.
පන්සිය පනස් ජාතක පොත අවශ්‍ය විටක ශ්‍රවණය කළ හැකි වන පරිදි එම ඩිජිටල් තාක්ෂණ උපකරණ චෛත්‍යයක අනුරුවක් තුළ සකසා තිබේ.
මීට සමගාමීව එකම වේලාවක තෝරාගත් විහාරස්ථාන 550කදී මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ දොරට වැඩීමට නියමිතය.
මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් සුවඳ පැණින් දෝවනය කර භාරයක් ඔප්පු කර තිබේ.
ගිණි නිවන රථ 4ක් උපයෝගි කරගනිමින් කිරි සහ සුවඳ විලවුන් වර්ග අඩංගු පැන් වලින් චෛත්‍ය රාජයාණන් දෝවනය කිරීම ඊයේ(10) පස්වරුවේ සිදුකෙරුණි.

mkaish mkia cd;l fmd;a jykafia kj ;dlaIKh u.ska äðg,a udOHhg bÈßm;a flfrk úYaj n, O¾u ffp;HrdchdKka jykafia rgg y÷kajd§fï ux., Wf<, ckdêm;s uyskao rdcmlaI uy;df.a m%Odk;ajfhka isÿlr ;sfí'ta Bfha^10& fld<U 10 ud,s.dlkao uyd msßfjka úydria:dkfha§ h'
2559 jk fjila Wf<, ksñ;af;ka rg ;=< wOHd;añl iudc ixj¾Okh k.d isgqùu yd fn!oaO idrO¾u iudc.; lsÍfï wruq‚ka nqoaO Ydik yd wd.ñl lghq;= wud;HdxYh fuh ie,iqï lr ;sfí'
mkaish mkia cd;l fmd; wjYH úgl Y%jKh l< yels jk mßÈ tu äðg,a ;dlaIK WmlrK ffp;Hhl wkqrejla ;=< ilid ;sfí'
óg iu.dój tlu fõ,djl f;dard.;a úydria:dk 550l§ fuu ffp;HrdchdKka jykafia fodrg jeãug kshñ;h'
fï w;r W!j m<d;a m%Odk wud;H YISkaø rdcmlaI uy;d úiska l;r.u lsßfjfyr ffp;H rdchdKka iqj| me‚ka fodajkh lr Ndrhla Tmamq lr ;sfí'
.s‚ ksjk r: 4la Wmfhda.s lr.ksñka lsß iy iqj| ú,jqka j¾. wvx.= meka j,ska ffp;H rdchdKka fodajkh lsÍu Bfha^10& miajrefõ isÿflre‚'

Post a Comment